• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දුෂණ චෝදනා එල්ල වි සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්‍ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දිමෙන් පසු, රු. 50,000 ක මුදල් ඇපයක් සහ රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2 ක් මත මුදාහැරේSri Lanka Latest News

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුවූණා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 22 වනදා දා කැඳවීමටද නියම වුණා

2014 වර්ෂයේ ජනවාරි 1 වනදා සහ 2014 දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000ක ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

SendShareShare
Previous Post

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Next Post

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

‘කෙහෙල්බද්දර පද්මේ’ එක්ක සම්බන්ධයක් තියෙනවද? නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට කැඳවයි! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදයි !
Exclusive

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම ගැනීමේ ලියුම බාරදෙයි! I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ එන එක ස්ථිරයි! නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි! ජනතාවට ලෑස්ති වෙන්නත් කියයි!  I Sri Lanka Latest News

නවසීලන්ත රජය ‍රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව...

Read more
දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දයාසිරි නිසා ඒකාබද්ධ විපක්ෂයේත් අවුලක්? දයාසිරි කරපු කතාවක් ගැන මාධ්‍ය ප්‍රශ්න කරද්දීම රාජිත-ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂයම උත්තර නොදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? I Sri Lanka Latest News

කටකතා සියල්ලම බොරු! පළාත් පාලන ඡන්දය කල් දාන්නෙ නෑ! නාමයෝජනාත් ලෑස්තියි! අපි ඡන්දවලට බය නෑ! ‌පොහොට්ටු කාර්යාලයෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

එස්.එම්.ට ඇප ලැබිලා අද එළියට ආවා! I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේගේ රාජධානිය පෙරළන්න මහා දේශපාලන කුමන්ත්‍රණයක්! මන්ත්‍රීවරුන් 15ක් බාගන්න කෝටි 35ක දැවැන්ත සල්ලියක් විසිකරලා! මන්ත්‍රීවරු 15ක් එකවර ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper