යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලමින්, අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන “ක්වෝ වොරොන්ටෝ” (Quo Warranto) පෙත්සමට අදාල විභාගය, අගෝස්ත-ු මාසයේ 31 වන දා කැදවීමට නියමිතය.Sri Lanka Latest News
පෙත්සම්කරු වන්නේ, සිවිල් ක්‍රියාකාරිකයෙක-ු වන ඕෂල හේරත් මහතා ය.
රජයේ සේවයෙන් ඉවත් නොවී, මහමැතිවරණයට තරඟ වැද තිබීම, මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රජයේ සේවකයෙකු ලෙස සිටිය දී මන්ත්‍රී ධූරයකට තේරී පත්වීම නීති විරෝධී වේ.










