• About us
  • Contact us
Wednesday, July 1, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු කියලා බොරු කියලා ගොවියන්ගෙ කරමතින් බලයට ආපු ලාල්කාන්තලා අද ගොවියන්ට අපහාස කරන තැනට වැටිලා! VIDEO I Sri Lanka Latest News

July 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටට බත සපයන ගොවියට දිගින් දිගට ම වත්මන් රජය පහර පිට පහර ගහන මොහොතක කෘෂිකර්ම ඇමතිවරයා විසින් අද සමහරු වී රු. 150ට ඉල්ලන බවට ප්‍රශ්න කරන බවත් වී කිලෝවට රු. 150ක සහතික මිලක් ලබා දෙන බවට පසුගිය මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා කිව්වේ වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා බවත් කෘෂිකර්ම ඇමතිවරයා විසින් ගොවියාට තනියම රජවෙන්න බැරි බව දැන් කිව්වත් එදා විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ගොවියා රජකරවනවා කියා රට පුරා රැස්වීම් පවත්වා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ ඡන්ද ලබා ගෙන බලයට පැමිණි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අදක්ෂ අකාර්යක්ෂම දුර්වල වැඩබැරි මේ රජයට ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක පොහොර සේම, පොහොර සහනාධාරය නිසි පරිදි ලබා දීමට නොහැකි වී ඇති බවත් අද වෙළෙඳපොළේ ගොවි උපකරණ මිල ඉහළ යාම, කෘමි නාශක නොමැති වීම හා මිල ඉහළ යාම, ගුණාත්මක බීජ නොමැති වීම සේම අලි මිනිස් ගැටුම ඇතුළු වන සත්ත්ව ගැටුම් මැද ගොවි ජනතාව සිය කණ කර උගස් කර ගොවිතැන් කළත් අද ගොවිතැනට වැයවන වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ තරම් දුෂ්කරතා රැසකට මුහුණ දෙන ගොවියා රජකරවන්න ⁣රජයට නොහැකි වී ඇති සේම වුවමනාවක්ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය කළේ ගොවියා රජ කරවනවා වෙනුවට කුඹුරට බැස ගොවියා රවටා ජන්දය ගෙන ජනාධිපතිකම් අගමැතිකම් හා මැතිඇමතිකම් ලබා ගෙන රජවීම බවත් මෙවැනි විනාසයක් ගොවි ජනතාවට කරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කරන විට කැමරාව වහන්න කෘෂිකර්ම ඇමතිවරයා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂයේ සිටින විට කැමරා සොය සොයා මාධ්‍යවේදීන් සොය සොයා ගොස් ගොවියා ශක්තිමත් කරන බව පැවසුවත් අද ගොවියා කසිප්පුකාරයා වී කෘත්‍රිම ගොවියා වී ඇති බවත් රජය මේ යන්නේ වැරදි මාර්ගයක බවත් ගොවියාට අපහාස කරන්න කරන්න රජයේ දේශපාලන ආත්මය විනාශ වන බවත් මෙය ජනතාව ලබා දුන් විශ්වාසය කඩ කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ගොවියාට අපහාස නොකර ගොවියාට පොරොන්දු වූ දේවල් කරන ලෙසත් වී සඳහා රු.150ක සහතික මිල නීතියක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද ගොවියා රජකරවන යුගය ඇත්තටම බිහි කරන්නේ සමගි ජන බලවේගය බවත් ගොවියාගේ සැබැ දුක හදුනා ගෙන ගොවි ගැටලුවලට නියමිත විසදුම් ලබා දෙන බවත් රජයට නොහැකි නම් ඒ වගකීම සමගි ජන බලවේගය බාර ගෙන ගොවියාට සේම ජනතාවට සුඛිත මුදිත රටක් ගොඩනගන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගොවියො රජවරු කියන්නෙ ‘පචයක්’! ලාල්ගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති පුතෙක් හෙට අනිද්දාම අත්අඩංගුවට? I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඊයේ 54,000යි.. අද 55,000යි..! දවසට වැඩිවීම 1000යි! VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

හාල් කිලෝ විස්සේ ලීසිං එක ගෙව්වේ නැත්නම් ඉස්සර වගේ බත් මුට්ටිය උස්සනවද? I Sri Lanka Latest News

ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදිහට ආක්ටික් කලාපය රත්වෙන්න පටන් අරන්! මේ ලෝක විනාශයේ ආරම්භයද? I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො රජවරු කියන්නෙ ‘පචයක්’! ලාල්ගෙන් තව එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති පුතෙක් හෙට අනිද්දාම අත්අඩංගුවට? I Sri Lanka Latest News

හිටපු ජනපතිවරයකුගේ පුත්‍රයකු විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සු‍ඛෝපභෝගි මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ආ...

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඊයේ 54,000යි.. අද 55,000යි..! දවසට වැඩිවීම 1000යි! VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

හාල් කිලෝ විස්සේ ලීසිං එක ගෙව්වේ නැත්නම් ඉස්සර වගේ බත් මුට්ටිය උස්සනවද? I Sri Lanka Latest News

ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදිහට ආක්ටික් කලාපය රත්වෙන්න පටන් අරන්! මේ ලෝක විනාශයේ ආරම්භයද? I Sri Lanka Latest News

ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදිහට ආක්ටික් කලාපය රත්වෙන්න පටන් අරන්! මේ ලෝක විනාශයේ ආරම්භයද? I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

අනුර-හරිනි-සජිත් ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේදී…!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.