• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තඹුත්තේගම පොලිස් කොට්ඨාසයේ රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ අපරාධ විමර්ශන සඳහා නවීන තාක්ෂණික සහය ලබාගැනීමේ අරමුණින් ස්ථාපිත කරන ලද නව ඒකක රැසක් පෙරේදා (28) විවෘත කෙරිණි. Sri Lanka Latest News

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම පොලිස් අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

මෙහිදී තඹුත්තේගම පොලිස් කොට්ඨාසය සඳහා අලුතින් ඉදි කරන ලද නිල සුනඛ අංශයක්, ඇඟිලි සටහන් ඒකකයක්, විශේෂ කාර්යාංශ ඒකකයක්, දිසා ගබඩාවක් සහ ප්‍රවර්ධන අංශයක් විවෘත කරන ලදි.

මීට අමතරව එම කොට්ඨාසයේ සේවය කරන කනිෂ්ඨ නිලධාරීන්ගේ සුභසාධනය උදෙසා ඉදි කරන ලද නව භට නිවාසයක් ද පොලිස්පතිවරයා අතින් විවෘත කෙරිණි.

මෙම නව ඒකක ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ පොලිස් වසම් තුළ සිදුවන අපරාධ විමර්ශනය සඳහා නවීන තාක්ෂණික සහ විද්‍යාත්මක ක්‍රමවේද උපයෝගී කරගැනීමයි. මේ හරහා අපරාධ විමර්ශනයකදී හමුවන ඉතා සියුම් සාක්ෂි පවා නිවැරදිව විශ්ලේෂණය කිරීමට හැකිවන අතර, එමඟින් සැකකරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇත. මෙමඟින් අධිකරණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් එහි ඍජු ප්‍රතිලාභ මහජනතාව වෙත ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මෙම අවස්ථාව සඳහා උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල, පොලිස් විශේෂ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර, පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, නිල සුනඛ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර, තඹුත්තේගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් එස්.කේ. සෝමරත්න මහතා ඇතුළු උසස් නිලධාරීහු හා තඹුත්තේගම කොට්ඨාසයේ නිලධාරීහු රැසක්ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

Next Post

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

5ක් දැනටමත් රටින් පැනලා! හොරකමට උල්පන්දම් දුන්නු උසස් රාජ්‍ය නිලධාරීන් 18ක් පසුපස අල්ලස් කොමිසම ලුහුබඳී!  I Sri Lanka Latest News
Exclusive

වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න දීපු කාලය අල්ලස් කොමිසම තව සතියකින් දීර්ඝ කරයි! දුන්නෙ නැත්නම් දඩ..! I Sri Lanka Latest News

ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ මගුල් මහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
5ක් දැනටමත් රටින් පැනලා! හොරකමට උල්පන්දම් දුන්නු උසස් රාජ්‍ය නිලධාරීන් 18ක් පසුපස අල්ලස් කොමිසම ලුහුබඳී!  I Sri Lanka Latest News
Exclusive

වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න දීපු කාලය අල්ලස් කොමිසම තව සතියකින් දීර්ඝ කරයි! දුන්නෙ නැත්නම් දඩ..! I Sri Lanka Latest News

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට...

Read more
ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! Sri Lanka Latest News

ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper