• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ මගුල් මහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ මගුල් මහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉපැරණි රජ සමයේ රටේ ආරක්ෂාව ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජවරුන් ඇමතිවරුන් සුවිශේෂ සේවාවක් ඉටු කළ බවත් රටට විවිධ ආක්‍රමණික තර්ජන එල්ල වන විට රට සුරක්ෂා කරන්න දිවි පරදුවට තබා විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත් අද ලෝකයේ ඇති ගෝලීය භූ දේශපාලන ගැටලු නිසා ඉන්දීය සාගරය සාම කලාපයක් වෙනවා වෙනුවට යුද්ධයේ අවදානමට ලක්ව ඇති බවත් සාම කලාපය වු ඉන්දීය සාගරය එක්තරා අවස්ථාවක යුද්ධයත් තවත් අවස්ථාවක සීතල යුද්ධයේත් බලපෑමට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සි⁣ටියේ සිතුල්පව්ව මගුල් මහා විහාරයේ ආලෝක පූජාව හා එක්වෙමිනි.

භූ දේශපාලනයේ සිදුවන තරගකාරී තත්ත්වය තුළ අප රටත් බරපතල අවදානමට ලක්ව ඇති බවත් වසර 7ක් තුළ මහා ඛේදවාචක පහකට රටක් ලෙස මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්දය ඇතුළු ඛේදවාචක නිසා සිදුවු අවදානම් තත්ත්වය නිසා මේ භූ දේශපාලනයේ ගොදුරක් වීමට රටට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ තත්ත්වය තුළ රට අභ්‍යන්තරයේ කුමන දේශපාලන වෙනස්කම් තිබුණත් විවිධ ගෝලීය භූ දේශපාලන අභියෝගවලට අප රට යටත් නොවන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප කටයුතු කළ යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද නොසලකා භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස හා සෛරීත්වය රජ දවසේ මෙන් සුරක්ෂිත කළ යුතු බවත් එදා රැකගත් ඒ ස්වාධීනත්වය හා ස්වාධිපත්‍ය අප සුරක්ෂිත කළ යුතු බවත් එදා සෘජු අධිරාජ්‍යවාදය සේම අද වක්‍ර අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වන නිසා ඒ සඳහා අප මුහුණ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

Next Post

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

MORE NEWS

ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! මුල ඉඳන්ම බොරු කරලා! Sri Lanka Latest News
Exclusive

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Exclusive

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

Load More
ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! මුල ඉඳන්ම බොරු කරලා! Sri Lanka Latest News
Exclusive

ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! මුල ඉඳන්ම බොරු කරලා! Sri Lanka Latest News

'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් නිල නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News 'සිනමා නිළි රැජිණ,...

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper