• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල්දෙණියේදී කාන්තාවක් මරා කාර් එකක තැබූ සිද්ධියේ සැකකරු බිරියත් එක්ක යාපනේ බස් එකෙන් බහිද්දීම අල්ලයි! I Sri Lanka Latest News

June 24, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල්දෙණියේදී කාන්තාවක් මරා කාර් එකක තැබූ සිද්ධියේ සැකකරු බිරියත් එක්ක යාපනේ බස් එකෙන් බහිද්දීම අල්ලයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News

ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බව නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.

SendShareShare
Previous Post

එල්-නිනෝවේදී මතුවෙන්න පුළුවන් ප්‍රශ්නවලට විසඳුම් හොයන වැඩේ අනුර ලාල්කාන්තලාට-නාමල් කරුණාරත්නලාට-සමන්ත විද්‍යාරත්නලාට බාරදෙයි! I Sri Lanka Latest News

Next Post

සරණට වැලිකඩ හිරගෙදර ඇතුළෙදි මරු වැඩක් දීලා! I Sri Lanka Latest News

MORE NEWS

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News
Exclusive

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ සාමාජිකයන් දැන් ගම්වල තියෙන උද්ඝෝෂණ මැද්දට පැනලා ‘තග’ දාන්න පටන් අරන්ද? VIDEO I Sri Lanka Latest News

Load More
ගෙදරට ඇවිත් වෙඩි තියලා මරාදැමූ සගයා ගැන PHI සභාපති උපුල් රෝහණ තැබූ අතිසංවේදී සටහන! හොද මිනිස්සුන්ට මෙහෙම වෙඩි තිය්ලා මරන තිරිසනුන් කව්ද? මුන්ට දෙන දඩුවම් මොනවාද? Sri Lanka Latest News
Exclusive

ආයෙ දැනුවත් කිරීම් නෑ! ඩෙංගු තිබ්බොත් කෙළින්ම නඩු! VIDEO I Sri Lanka Latest News

දැනුවත් කිරීම් ඉවරයි,! දැන් කෙලින්ම නඩු දානවා,! කොච්චර කිව්වත් සුද්ධ කරන්න කියලා සමහරු කරන්නේ නැහැ... ! ඩෙංගු අවධානම දිනෙන් දින...

Read more
අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්? කෙටුම්පත පර්ලිමේන්තුවට..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

ග්‍රාමසේවකලා වැඩ නවත්වයි..! Sri Lanka Latest News

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් සටන අත් නොහරී.! විපක්ෂයේ සියලු පක්ෂ එක්ක අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි! විවාදය නොදුන්නාට ආණ්ඩුවට එරෙහිව අලුත් සටනක් පටන් ගනී! PHOTOS I VIDEO I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කොරියාවේ හිටපු ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙක් පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක සජිත් එක්ක සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper