අද දින පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් ඉල්ලා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ ගෙන ගිය ක්‍රියාමාර්ගය හමුවේ තුනෙන් දෙකක බලයක් සහිත මාලිමා ආණ්ඩුව දණ ගැස්වීමට කටයුතු කළ බව සජබ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News










