‘පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි’ යන තේමාව යටතේ ජනතාව දැනුවත් කෙරෙන සජබ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පෙරවරු 9ට කටානේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
ඊට සජබය නියෝජනය කරමින් සුජීව සේනසිංහ, ජේ.සී. අලවතුවල සහ මහාචාර්ය චරිත හේරත් සහභාගී වීමට නියමිතය.












