• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනා මේ දිනවල කරන චෝදනාවක් වන්නේ පසුගිය අවුරුදු එකහමාරට ආණ්ඩුව කිසිවක් කර නැතැයි කියාය. එම චෝදනාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය ෆේස්බුක් පිටුවෙන් පිළිතුරු දී තිබුණේ මෙසේය.Sri Lanka Latest News

  1. රු. මිලියන 3,103ක වටිනාකමක් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් රෝහල් පද්ධතියට ලබාදීම.
  2. රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රු. 40,000ක් හා පෞද්ගලික රු.30,000 කිරීම.
  3. වතු කම්කරු වැටුප රු. 1,750ක් කිරීම.
  4. අදියර 3කින් රු. 15,750ක රාජ්‍ය සෙවක වැටුප් වැඩි කිරීම.
  5. ඇ.ඩො. බිලියන 5ක විදෙස් ණය ගෙවීම.
  6. වසර 18ක් තිස්සේ වන්දි නොගෙවූ ජනතාවට රු. ලක්ෂ 12 බැගින් රු. මිලියන 300ක් ලබාදීම.
  7. උමාඔය ප්‍රතිසංස්කරණයට රු. මිලියන 228ක් ලබාදීම.
  8. මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධනයට රු. බිලියන 112ක් ලබාදීම.
  9. BESS විදුලි ව්‍යාපෘතියේ බැටරි පද්ධතිය සඳහා රු. බිලියන 40ක් ලබාදීම.
  10. ලක්ෂ 500ක් වටිනා නවීන කොම්ටෙක් මල්ටිප්‍රොසිඩියුරල් යන්ත්‍ර 2ක් ගෙන්වා රෝහල් පද්ධතියට එකතු කිරීම.
  11. පාසල් 400ක ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 2010.5ක් ලබාදීම.
  12. රු. බිලියන 13.4ක් යොදවා ගන්දර ධීවර වරාය සංවර්ධනය කිරීම.
  13. කොළොන්නාව ගංවතුර සඳහා ස්ථිර විසඳුමක් ලෙස එම ව්‍යාපෘතියට රු. බිලියන 1ක් ලබාදීම.
  14. රුවන්වැල්ල ජල ගැටලුවට රු. මිලියන 2,147ක් ලබාදීම.
  15. දඹුල්ල රෝහල ජාතික රෝහලක් කිරීමට රු. බිලියන 7ක මුදල් ලබාදීම.
  16. පියයුරු පිළිකා හඳුනා ගන්නා මැමොග්‍රැෆි යන්ත්‍ර 7ක් සඳහා රු. මිලියන 765ක් ලබාදීම (දැනටම යන්ත්‍ර 5ක් රටට ගෙනැවිත් අවසානයි).
  17. අධිවේගී මාර්ගයට අවශ්‍ය බස්රථ 200කට මුදල් ලබාදීම.
  18. හල්දුම්මුල්ල නිවාස 23කට රු. ලක්ෂ 648ක් වෙන්කිරීම (අධිඅවදානම් කියලා මිනිසු ඉවත් කළේ 2014. නමුත් නව ස්ථානයක ගෙවල් හදන්නේ අනුරගේ ආණ්ඩුව).
  19. මෙගාවොට් 150ක කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය අරම්භ කිරීම.
  20. දේශයේ ප්‍රථම උපප්‍රජනන ඒකකයක් කරාපිටියේ ස්ථාපනය කිරීම.
  21. වනජීවී දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් 16ක්, සිංගල් ඩෝ කැබ් 84ක්, ට්‍රැක්ටර් 09ක් ලබාදීම.
  22. අනුරාධපුර රෝහල ජාතික රෝහලක් කිරීමට රු. බිලියන 20ක් ලබාදීම.
  23. යාපනය පුස්තකාලය සංවර්ධනයට රු. මිලියන 100ක් ලබාදීම.
  24. අම්පාර බහුකාර්ය නගරශාලා ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 1.75ක් ලබාදීම.
  25. උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 500ක මුදල් ලබාදීම.
  26. 2019දී මාතර ලවණ බාධකය නිසා වගා හානියට පත්වූ ගොවීන්ට මිලියන 1,200ක වන්දි ලබාදීම (2019 ඉඳලා පොල් ගාපු ආණ්ඩු).
  27. සාම්පුර් සුළං විදුලි බලාගාරය සංවර්ධනය ආරම්භ කිරීම.
  28. ලෝකයේ දියුණුම තාක්ෂණයක් වන සෝලාර් පවර් විදුලිය ගබඩා කිරීමට ස්ථාන 16ක බැටරි පද්ධති ස්ථාපනය කිරීම.

● මන්ත්‍රී වරප්‍රසාද විශ්‍රාම වැටුප් අහෝසි කිරීම
● ඇමැති බංගලා ජනතා සේවයට යෙදවීම
● ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම
● වාහන පර්මිට් ඉවත් කිරීම
● පාර්ලිමේන්තු කැන්ටිමේ පිනට කෑම නතර කිරීම

SendShareShare
Previous Post

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Next Post

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.