• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළ විපක්ෂනායක සජිත් බෙල්ලන්විල විහාරයේ වෙසක් කලාපයත් විවෘත කරයි! I Sri Lanka Latest News

June 3, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළ විපක්ෂනායක සජිත් බෙල්ලන්විල විහාරයේ වෙසක් කලාපයත් විවෘත කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් ලෙස අප අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ජන සමාජය තුළ ආර්ථික සමාජීය ලෙස ජන ජීවිතය පරිහානියට පත්වෙමින් සිටින බවත් දශලක්ෂ ගණන් ජනතාවට එදිනෙදා වේල් පිරිමහා ගත නොහැකිව දුප්පත්කම වර්ධනය වී ඇති බවත් කර්මාන්ත කඩා වැටීම ඉන්ධන හා විදුලි බිල වේගයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක රටක් ලෙස සියලු දෙනා එකට එකතු වී ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන ලබා දී සුබසාධනය ක්‍රියාත්මක කර දුකට පත් ජනතාව සුවපත් කරන්නට සැවොම උනන්දු විය යුතු බවත් කරුණාවන්ත විය යුතු බවත් සුබසාධනයේ වරප්‍රසාද වරදාන නැතිබැරි ජනතාවට ලබා දීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බෙල්ලන්විල රජමහා විහාරයේ වෙසක් කලාපය ආරම්භ කිරීම සඳහා එක්වූ අවස්ථාවේදීය.

උතුම් වෙසක් තෙමඟුල ගෞරවයෙන් භක්තියෙන් බෞද්ධ අප සියලු දෙනා සමරණ මේ මොහොතේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට, ප්‍රවර්ධනය කරන්නට අපේ පැරණි ඉතිහාසය හා සංස්කෘතිය සුරකින්නට පුරවැසි සියලු දෙනාට විශේෂිත වගකීමක් ඇති බවත් උත්තරීතර නීතිය තුළ බුද්ධශාසනයට උත්තරීතර ස්ථානයක් ලැබෙන බවත් බුදුදහම ප්‍රවර්ධනය කිරීම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වී ඇති බවත් ඊට අමතරව සෙසු ආගම් හා ජන කොට්ඨාස සංස්කෘතීන් සුරක්ෂිත කරමින් ඒකීය මාතෘභූමියේ සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව රැකගන්න සැවොම උනන්දු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට ජනතාව අමාරුකම් හා ජීවත් වීමේ අභියෝග මැද වෙසක් සමරන්න කටයුතු කරන බවත් මේ වෙසක් සැමරුම සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් බවත් බුදුරජාණන් වහන්සේ සැමදාම දේශනා කළ ධර්මය තුළ දන්දීම, සුබසාධනය, සංවර්ධනය, තමන්ට පෙර අනුන්ට සැලකීම, අභියෝග මැද අධිශ්ඨානශීලීව කටයුතු කිරීම යන ධර්මිශ්ඨ ගුණංග දේශනා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අත් රෝස පාට වෙනකම් පිඟන් හෝදලා අපේ ශ්‍රමිකයො එවන ඩොලර් ටික ආණ්ඩුව ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න පුච්චන්න දාලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලිෆ්ට් එක හදලා දෙන්නම් කියලා ඡන්දෙ අරන් මාලිමාවෙන් පොල්ල තියලා! තට්ටු 13ටම වැඩ කරන්නේ එක ලිෆ්ට් එකයි! යකා නැග්ග සහස්පුර මිනිස්සු ඔක්කොම පාරට බහී! ‘අපි එළියට බැහැලා ඉන්නේ..! දැන් වරෙව් තොපි ඔක්කොම..!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.