• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පැනලා හැංගිලා ඉන්න පාතාලයන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිටරට ඉන්න ලාංකිකයන්ගෙන් තොරතුරු ඉල්ලයි! දන්න දෙයක් තියෙනවා නම් කියන්න! I Sri Lanka Latest News

May 31, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

මෙරට තුළ සිදුවූ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ අපරාධ සිදු කර විදේශගතව සැඟවී සිටින සැකකරුවන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. Sri Lanka Latest News

මෙරට අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇති සහ ඉන්ටර්පෝල් (INTERPOL) හරහා රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම මෙම වැඩසටහනේ අරමුණයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ විදේශයන්හි සැඟවී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන පිරිස් කෙරෙහි පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. 2024, 2025 සහ 2026 යන වසර තුන තුළ පමණක් රතු නිවේදන හරහා සැකකරුවන් 32 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, විවිධ රටවල් සමඟ සහයෝගයෙන් තවත් සැකකරුවන් 70 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, තවත් සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් පවතින බවත්ය. පොලිසිය වෙත ලැබෙන එවැනි තොරතුරු ඉතා බැරෑරුම් ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

තාත්තා ප්‍රබල ඇමැති කෙනෙක් කියලා දන්නේවත් නැති දරුවෝ..! මෙහෙම දේශපාලනයක් තමයි රටට ඕන! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News
Exclusive

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

Load More
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News
Exclusive

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 9 වැනි ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් ඔලිවර් රණසිංහ මහතා විසින් රචිත "To Survive as...

Read more

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.