අධිකරණ කටයුතු අවසන් වන තුරු, පල්ලේගම හේමරතන හිමි දරන ලද නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහාවිහාරය තීරණය කොට ඇත.Sri Lanka Latest News
තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා, ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.











