• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පගාව ඉල්ලපු වැලිකඩ OICගේ ජාතකයම එළියට එයි! එකට වැඩ කරන්න බෑ කියලා මීට කලින් නිලධාරීන් 21ක් රාජකාරියට වාර්තා කරලත් නෑ! ඉහළ නිලධාරීන්ගේ වචනෙටවත් ගරු කරන කෙනෙක් නෙමෙයිලු!  I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් පසුගිය කාලයේ ඒම පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරින් 21 දෙනෙක් රාජකාරියට වාර්තා නොකර සිට ඇතැයි පොලිස් මූලස්ථානයට තොරතුරු වාර්තා වී ඇත.Sri Lanka Latest News

ඉහළ පොලිස් නිලධාරින්ට පවා ගරු නොකර හිතුමතේට ක්‍රියා කරන නිලධාරියෙක් ලෙස එම නිලධාරියාව හඳුනාගෙන තිබේ.

සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් 120ක් පසුගිය 02 දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා සිය භාරයේ තබාගෙන ඒ්වා අනීතිකව නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 03 බැගින් මුදල් ඉල්ලා සිටින බවට පොලිස්පතිවරයාට තොරතුරක් ලැබී ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.

එම තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ඒ් බව දැනුම් දෙමින් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පසුගිය 17 වෙනිදා දැනුම්දී ඇත. ‍‍

ඒ් අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් වැලිකඩ පොලිස් ස්තානයට ගොස් කළ පරික්ෂාවකදී අනාවරණය වි ඇත්තේ අල්ලාගත් චීන ජාතිකයන්ගෙන් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් පොලිස් පොත්වල කිසිදු සටහනක් නැති බවය. නඩු භාණ්ඩ ලෙසද ඒ්වා ඉදිරිපත්කර නැත.
‍
එම භාණ්ඩ පොලිස් පොත්වල සටහන්ව ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ගේ පරීක්ෂාවෙන් අනතුරුවය. දින 15ක්ම අන්සතු විදේශ ගමන් බලපත්‍ර අනීතිකව පොලිස් ස්ථානාධිපතිවරයා ළඟ තබාගෙන සිටීම හේතුවෙන් ඒ් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුව අද අත්අඩංගුවට ගනු ලබන්නේ වේයන්ගොඩ පිහිටි නිවසේදීය.

SendShareShare
Previous Post

මව්රට කියපු තුන්වැනි කතාවත් හරි! IMF එකෙන් ඩොලර් මිලියන 700ක ණය මුදල ලංකාවට ලැබුණා! Sri Lanka Latest News

Next Post

අනුර ‘දක්ෂිණා ප්‍රභා’ රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙයි! ලෝක බෞද්ධ මහා සම්මේලනය නොවැම්බරයේ ලංකාවේදී! ඉන්දීය මහකොමසාරිස්තුමාත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.