ශ්‍රී ලංකිකයන් 226 දෙනෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත්කර ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
මේ අතර පාතාලයේ අපරාධකරුවන් 93 දෙනෙක් සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
රතු නිවේදන නිකුත්කර සිටින පාතාල අපරාධකරුවන් අතරින් 35 දෙනෙක් 2025 සහ 2026 වසරේ මෙතෙක් ගෙවුණු කාලය තුළ මෙරටට රැගෙන විත් ඇත.










