විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) දින ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක පූජ්‍යපාද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍යපාද දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මහත්මියද එක්ව සිටියාය.















