• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙයා තමයි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු! අඳුනනවද බලන්න! I Sri Lanka Latest News

May 23, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙයා තමයි දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු! අඳුනනවද බලන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු සොයා ගැනීමට මහජන සහාය පතමින් හැටන් පොලිසිය CCTV දර්ශන මාධ්‍යට නිකුත් කර තිබේ. Sri Lanka Latest News

ඉකුත් 21 වනදා තියුණු ආයුධයකින් ගෙල කපා එම කාන්තාවගේ ගෙළ බැඳි රන් මාලය, තැල්ල සහ කාරාබු කොල්ලකා පවුම් 18ක රන් භාණ්ඩ රැගෙන සැකකරු පළාගොස් තිබුණි.

සැකකරු 21 දින උදෑසන දික්ඔය නගරයට පැමිණ ස්වර්ණාභරණ වෙළඳසැල් කිහිපයකට ගොස් රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නගරය පුරා සැරිසරා ඇති බව පොලිසිය පවසයි.

එදින පස්වරු 1:15ට පමණ එම අඹුසැමි යුවළ ජීවත්වන වෙළඳසැල තුළට ඇතුල්වී එම වෙළඳසැල තුළ සැඟව සිට තිබේ.

පසුව එම අඹුසැමි යුවළ ඝාතනය කර එදින පස්වරු 5:30ට පමණ අදාළ වෙළඳසැලෙන් පිටව ගොස් ඇති බවද ඝාතන පිළිබඳ විමර්ශන සිදුකරන හැටන් පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කළේ යැයි කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.

සැකකරු පිළිබඳ තොරතුරු වෙතොත් හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි 071 8591114 හෝ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක 071 8591117 අංකයට දැනුම්දෙන ලෙසත් එසේත් නොමැති නම් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති 071 8593163 දරන දුරකථන අංකයට දැනුම්දෙන ලෙසත් හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඉල්ලා සිටියි.

SendShareShare
Previous Post

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Next Post

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.