කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව විවිධ සේවා සමූපකාරයට අදාළ නිලවරණය පසුගිය දා පැවැති අතර එහි බහුතරය බලය ලබා ගෙන ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකි විය.Sri Lanka Latest News
ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 7න් 4 දෙනකු සමගි ජන බලවේගයෙන් ද දෙදෙනකු ජාතික ජන බලවේගයෙන් සහ එක් අයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් විය.










