• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 14 ඇරපු ණයවර ලිපිවලට ගේන වාහනවලටත් අලුතෙන් දාපු බද්ද වදිනවා! මෙන්න අනුර නිකුත් කරපු විශේෂ නිවේදනය!  I Sri Lanka Latest News

May 23, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රථ වාහන ආනයනය සීමා කිරීම සඳහා 50%ක අධිභාරයක් පැනවූ ඉකුත් 15 වැනි දිනට පෙර දින, එනම් 14 වැනි දින විවෘත කරනු ලැබූ ණයවර ලිපි හරහා ගෙන්වන රථ වාහන සඳහාද අදාළ බද්ද අයකළ හැකි පරිදි වෙනස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.Sri Lanka Latest News

ඉකුත් 15 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම අධිභාරය සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග විපක්ෂය ප්‍රබල චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ ඊට පෙර දින ජනාධිපතිවරයාට හිතවත් සමාගම් 3ක් විසින් 14 වැනි දින වාහන 4,000ක් ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කොට ඇති බවකි.

ඒ අනුව ජනාධිපතිවරයා ගන්නා තීන්දුව කල් තියාම මෙම සමාගම් විසින් දැනගෙන සිටි බවට චෝදනාවක්ද විපක්ෂය විසින් එල්ල කොට තිබිණි.

ඒ අනුව ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ ණයවර ලිපි විවෘත කළ දිනයේ වාහන ඇණවුම ලබාදුන්නද, එම වාහනය නිෂ්පාදනය කොට ඒවායේ චැසි අංක ණයවර ලිපියට ඇතුළත් කිරීමට සති කිහිපයක් ගතවන බැවින් එම චැසි අංකය ණයවර ලිපියට ඇතුළත් වන දිනයට අදාළව බදු මුදල් අයකිරීමටය.

ආණ්ඩුවේ මෙම තීන්දුවත් සමග මැයි 14 ණයවර ලිපි විවෘත කිරීම හරහා ගෙන්වන සියලු වාහනවලට අධිභාරය පමණක් නොව, ඊට අදාළ අනෙකුත් බදු මුදල්ද ගෙවීමට සිදුවනු ඇත.

SendShareShare
Previous Post

සුජීවගේ මේ කතාව වාචාල මාධ්‍යයටයි ඩබල් ගේම් දේශපාලඥයන්ටයි ප්‍රසිද්ධියේ ගහපු හොදම ගැහිල්ලක්..! සුජීවට කොන්ඳක් තිබීම ගැන අපේ සතුට! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රබල දේශපාලන නායකයෙක් දිගටම කරලා නැවැත්තූ රටම කතා කරපු වැඩක් ආපහු හෙට කුලියාපිටියෙන් පටන්ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper