• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට විශාල අනතුරක! විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදීත් ආණ්ඩුවට දැනුම් දෙයි! රට බේරගන්න කළ යුතු දේත් කියයි! ඔන්න සජිත් වෙනදා වගේම කල්තියාම කිව්වා! කරන නොකරන දේ ආණ්ඩුව අතේ! කළොත් රට ගොඩ.. නැත්නම් ආපහු…? VIDEO I Sri Lanka Latest News

May 21, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කරුණාකර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසිය.Sri Lanka Latest News

පවති IMF වැඩසටහන 2027 මාර්තු අවසන් වන නිසා අපට ලැබෙන විස්තීරණ ණය පහසුකම් ඉවත් වන බවත් IMF එක අප රටට ඇ. ඩොලර් බිලියන 14.2ක් පවත්වාගත යුතු වුවත් අදට බි.7ක් හෙවත් 50%ක් පමණක් ඇති බවත් මේ බි. 14.2 ගැනීමේ අවස්ථාව වන්නේ 0.01%ක් බැවින් අවසන් මොහොතේ රට අමාරුවේ වැටුනට පසු IMF ගිවිසුමකට යනවාට වඩා දැන්ම සිට IMF අනුප්‍රාප්තික වැඩසටහනක් කරා යන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

2027 සිට පොළියට අමතරව ණයත් ගෙවන්න වෙනවා

2027 සිට පොළියට අමතරව ණය ගෙවීමටත් ණය කන්දකට පිවිසීමකට සිදුවන නිසා නව ගිවිසුමක් කරා යා යුතු බවත් ඇ.ඩොලර් බි. 14.2ක් තිබිය යුතු වුවත් බි.7ක් ඇති බවත් ඒ අතර සැබැ අගය වන්නේ භාවිත කළ හැක්කේ බි. 7ට වඩා අඩු ප්‍රමාණයක් බවත් දැනට මාසෙකට මි.600 බැගින් එකතු කළ යුතු වුවත් මාසෙකට මි.60ක් පමණක් සොයන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්න ගොඩක් මැද රට ඉන්නේ

අද වන විට 92 පෙට්‍රල් 39%කින් වැඩි වී ඇති බවත් 2022 පෙට්‍රල් 470ක් වන විට අද 410ක් බවත් අප රට බරපතළ ගැටලුවකට මුහුණ දී බවත් 9.2%කින් රුපියල අවප්‍රමාණ වීම සංචාරක ආදායම 17% අඩුවීමත් විදේශ ප්‍රේෂණ බිලියන 8 ඉක්මවුවත් මින් 60%ක් මැදපෙරදිග රටවලින් එන බවත් යුද්ධය නිසා විරැකියාව වැඩි විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ණය කන්දක්

2027 ණය කන්දක් නිර්මාණය වන විට එයට මුහුණ දෙන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් IMF ප්‍රතිපාදන හා අධීක්ෂණ අහිමිව ණය සේවාකරණ චක්‍රයකට ඇතුලත් වන බවත් 2027 සිට වාර්ෂිකව පොලියට අමතරව ප්‍රාග්ධනය බි 3-4 ගෙවිය යුතු බවත් මේ රජය රට මර උගුලකට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආයෙත් පොළිම් යුගයක් නම් එපා

මේ කාලය දීර්ඝ කර ගන්න සේම ලක්ෂ 220 ජනතාවට ආරක්ෂාව දී නව ගිවිසුම ශක්තිමත් ස්ථාවරයක සිට සාකච්ඡාවට යා හැකි බවත් ආර්ථික අර්බුදයක් නැති බව රජය කිව්වත් ඊයේ ⁣ඩොලරය 346ත් අද 354ක් බවත් මේ රටේ ජනතාව පොලිම්වල ඉන්නවට විපක්ෂය කැමති නැති බවත් ⁣ඖෂධ හිඟයක් පොහොර හිඟයක් එනවට කැමති නැති නිසා මේ ඇත්ත තේරුම් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක මහා ඛේදවාචකයක ආරම්භයයි

මේ වන වි ඉන්ධන මිල වැඩිවන නිසා සංචිත ඒ සදහා යොදා ගැනීමට සිදුවන බවත් මේ නිසා ඩොලර් හිඟයක් ඇති වන බවත් ආනයන ආවරණය මාස තුනකට වඩා අඩුවන නිසා මහා ඛේදවාචකයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට ඇත්ත කියන්න

මේ වසරෙ ජනවාරි සිට මැයි දක්වා තෙල් මිල 39%කින් වැඩි වන විට 2022 මාර්තු ජුනි 44%කින් ද වැඩි වු බවත් තෙල් මිල 25%කින් ඉහළ යන විට ගෙවුම් ශේෂ ගැටලුවක් ඇති වන බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අගවන බවත් මේ අවස්ථාවේ ජනතාවට ඇත්ත කිව යුතු බවත් තෙල් බැරලයන් ඩොලර් 60-70 වුවහොත් අනතුරු අඩුවන නමුත් මේ වන විට110ට වඩා වැඩි නිසා විශාල අනතුරක් සංචිතවලට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රේටීන් පහළ වැටෙන්න පුළුවන්

NDB බැංකුවේ රු. බි. 13.2 වංචාව, ණය ගෙවන්න ගිහින් ඩොලර් ලක්ෂ විසිපහක් නැති වීම, අස්වැසුම දෙපාරක් වැරදිලා දීම, තැපැලේ ගෙවීමක් නැති වීම, මහජන බැංකුවේ ගැටලු ආදී ප්‍රශ්න රැසක් වංචා රැසක් ඇති බවත් මේ නිසා රේටින්වලින් අප රට පහත වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඩොලරයේ ඉහළ යාම රටට අහිතකරයි අදම IMF සමග සාකච්ඡා කර අනුප්‍රාප්තික ගිවිසුමක් ඇති කර ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ ආකාරයට ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සියලු පර්ශ්වයන් සමඟ අද සවස සුවිශේෂ සාකච්ඡාවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රජයත් නිදිගැට කඩා මේ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සාකච්ඡාවක නිරත වී මහා ඛේදවාචකයක් කරා රටයන ගමන වළක්වාලීමට සියලු දෙනා අත්වැල් බැද ගෙන ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරණ ලෙසත් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක්.මක පිහිටා අදම IMF එක සමග සාකච්ඡා කර අනුපාතික ගිවිසුමක් කරා යොමු වන ලෙසත් පවතින වැඩසටහන 2027 මාර්තු අවසන් වන විට අප්‍රේල් සිට ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රුපියල කඩන් වැටෙනවා! පෙට්‍රල් මිල තියෙන්නේ අර්බූදකාරී සීමාවේ! ලබන මාර්තුවෙන් IMF වැඩසටහනත් අවසන් වෙනවා! ආණ්ඩුව මොකද්ද ඊළඟට කරන්න හදන්නේ? I Sri Lanka Latest News

Next Post

රුපියල කඩන් වැටී ඩොලරය නගින අර්බූදය ගැන කතාකරන්න විපක්ෂනායක සජිත් විපක්ෂයේ පක්ෂ නායකයන් කැඳවයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.