• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිආරක්ෂිත රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ නීති විරෝධී රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින්! I Sri Lanka Latest News

May 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අධිආරක්ෂිත රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ නීති විරෝධී රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල අධි ආරක්ෂිත කලාපයක් තුළ රහසිගතව ක්‍රියාත්මක වූ බව කියන නීති විරෝධී රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ.Sri Lanka Latest News

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විදුලි සංදේශ බලධාරීන්ගේ සහාය ඇතිව සිදු කළ වැටලීමකදී මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක සමාගමක මුවාවෙන් අත්තිඩිය ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වන බව පොලිසිය පැවසීය.

චන්ද්‍රිකා ග්‍රාහක, චන්ද්‍රිකා ඩිෂ්, පරිගණක, ස්ටාර්ලින්ක් ඒකකයක් සහ අනෙකුත් සම්ප්‍රේෂණ උපකරණ ඇතුළු රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මෙම මෙහෙයුම පෞද්ගලික විදුලි සංදේශ සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් දත්ත භාවිතා කර චන්ද්‍රිකා හරහා රූපවාහිනී නාලිකා බාගත කර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ගනුදෙනුකරුවන්ට රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා නීති විරෝධී ලෙස නැවත බෙදා හැර ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

SendShareShare
Previous Post

වැඩිදුර උගන්වන්න දියණියව එංගලන්තේ යවලා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබලයකුගේ ගෙදර නවත්තපු මාලිමාවේ දකුණු පළාතේ කැබිනට් ඇමැති කවුද? VIDEO I Sri Lanka Latest News

Next Post

රුපියල දිගටම බාල්දු වෙනවා! කොටස් වෙළඳපොළ කඩන් වැටෙනවා! මොකද්ද මේ වෙන්න යන්නේ..? I Sri Lanka Latest News

MORE NEWS

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

Load More
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්ස මාලිමා සභාපතිවරයාගේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු රෝහල්ගත වී තිබේ.Sri Lanka Latest News

Read more
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper