• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අප්පමාදෝ අමත පදං.. පමාදෝ මච්චුනෝ පදං..’! දැනටමත් ප්‍රමාද වැඩියි! පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකෝ ධම්ම පදයෙන්ම ආණ්ඩුවට ගාථාවක් කියලා මාධ්‍ය හමුවක් තියයි! I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘අප්පමාදෝ අමත පදං,පමාදෝ මච්චුනෝ පදං’, පළාත් සභා මැතිවරණය තිබීම දැනටමත් ප්‍රමාද බව මැතිවරණ කොමිෂන් සභාවේ  හිටපු  සභාපති මහින්ද දේශප්‍රිය මහතා ධම්ම පදයේ එන ගාථාවක් උදාහරණයට ගනිමින් අද(18 )ඒ මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ නිවසේ පැවති මාධය හමුවකදී කීවේය.Sri Lanka Latest News

පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වනවා යයි  ආණ්ඩුවෙන්  දක්වන කොළ එළි සම්බන්ධයෙන්  අදහස් දැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ මාධය හමුව කැඳවා තිබුණි.

එහිදී ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීවේය.

‘පළාත් සභා මැතිවරණය තියන්න රජයට ඕනෑකමක් තිබුණානම් ගිය වසරේ ඒ කියන්නේ විස්සයි විසිපහේ ජනවාරි හෝ පෙබරවාරිවල තියන්න තිබුණා. ඒකට කරන්න තිබුණේ පාර්ලිමේන්තුවේ එක්කෝ පැරණි ක්‍රමයට තියන්න පනත කර ගන්න ඕන.නැත්නම් පැරණි සීමා නීර්ණය සමාලෝචනය කිරීම සඳහා නැවත කමිටුවක් පත් කරලා එය කරන්න පුලුවන්.

ඉදිරියේදී පළාත් සභා චන්දය තියන්න පුලුවන් විදි තුනක් තියෙනවා. එක මනාප සහිත සමානුපාතික ඒ කියන්නේ පැරණි ක්‍රමයට 1988 ඔර්ජිනල් පනත විදිහට යනවනම් ඒකට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා ඒක කරන්න පුලුවන්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැරදි නැහැ කියලා ගරු ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවකුත් ලැබුණා. එවක හිටපු පාර්ලිමේන්ති මන්තී එම්.ඒ.සුමන්තිරන් මහතා දාපු යෝජනාවක් සාකච්චා කිරීමෙන් අනතුරුවයි මේ අවසරය ලැබුණේ.

අනෙක් ක්‍රමය තමයි 2018 සීමා නීර්ණ කමිෂන් සභා කමිටු වාර්ථාව අරගෙන ඒක නැවත සමාලෝචනය කිරීම සඳහා පනත සංශෝධනය කරලා ඒක හරහා සමාලෝචනය කරලා ඒ තියෙන චන්ද කොට්ඨාසයට අදාළව ඡන්දය තියන්න.

SendShareShare
Previous Post

සෙබළ සැමරුමද රණවිරු සැමරුමද කැමති කෙනෙක් මොන නම කිව්වත් අපිට අදාළ නෑ! මේ තියෙන්නේ යුද්ධය වෙනුවෙන් මැරුණු දෙපැත්තේම මිනිස්සු සමරන දිනයක්! යුද ජයග්‍රහණයට අවුරුදු 17ක් පිරෙන දිනයේ මාලිමා මන්ත්‍රී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

මල්වානේ සිද්ධිය ආණ්ඩුවේ ගොන්පාට් ප්‍රොජෙක්ට් එකක්! නුවර මාලිමා මන්ත්‍රී බස්නායකගේ පුතා තමයි පාන් පෙට්ටිය උස්සන් යන්නේ! තාත්තට ගෙදරදිම කියලා වැඩේ කරගත්තා නම් ඉවරයිනේ! වසන්ත මුදලිගේ මල්වානට දාපු නෝන්ඩිය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.