• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු විශේෂඥයන්-ව්‍යාපාරිකයන්-ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හදිසියේම විපක්ෂනායක කාර්යාලයට එයි! ආණ්ඩුවේ අලුත්ම ‘තර්ජන බද්ද’ ගැන ලොකු සාකච්ඡාවක් කරයි! මේ බදු ගැහිල්ල අධිකරණ බලයත් අභියෝගයට ලක්කිරීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
බදු විශේෂඥයන්-ව්‍යාපාරිකයන්-ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හදිසියේම විපක්ෂනායක කාර්යාලයට එයි! ආණ්ඩුවේ අලුත්ම ‘තර්ජන බද්ද’ ගැන ලොකු සාකච්ඡාවක් කරයි! මේ බදු ගැහිල්ල අධිකරණ බලයත් අභියෝගයට ලක්කිරීමක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය IMF එකේ ඉලක්ක අභිබවා යන්න උනන්දු වීම තුළ මේ මොහොතේ බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවක් ඇති කරමින් යන බවත් කිසියම් පාර්ශ්වයක් අමතක වීම නිසා, රෝගී වීමක් නිසා, විදේශ ගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන බදු පරිපාලනයක් ගෙන එන්න රජය කටයුතු කරන බවත් මෙය මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් සිරගත කරනවා යන තර්ජනය කිරීම හරහා බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බදු පරිපාලනය සම්බන්ධයෙන් බදු සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමඟ පැවැති හමුවකදිය.

රජයේ මේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමත් මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව භීතියකට නැංවීමක් බවත් ඒ තුළ අලුත් ව්‍යාපාර බිහි වීම හා නව ව්‍යාපාර ව්‍යාප්ත කිරීමත් රැකියා උත්පාදනය සඳහා බරපතල ලෙස බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නව බදු ප්‍රතිපත්තිය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කිරිමක්

එසේම රජයේ මේ ප්‍රතිපාදන තුළින් අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් සංවරණ හා තුලන සංකල්පය සහ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුන වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මේ නිසා උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්

මේ අවස්ථාව බදු ගෙවිය යුතු සිදු දෙනා බදු ගෙවිය යුතු බවත් බදු ගෙවීම මග හැරීම සිදු නොකළ යුතු බවත් බදු දැලේ සිටින සියලු දෙනා අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුවත් එය සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

කොච්චර ආරාධනා කළත් හර්ෂ මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් බාරගන්නේ නෑ! සජබෙ කිසිම කෙනෙක් මේ ආණ්ඩුවට යන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 17ක් ගිහිල්ලත් රට බේරාදුන් රණවිරුවන් අමතක නොකළ මහින්ද! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.