• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයෙන් මුල්ම ලියුම ගියා! ලොකු අසාධාරණයක් ගැන කියලා තලපති විජේට දෙවැනි ලියුම මීගමුවේ සිංහලයෙක් යවලා! I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුවේ වෙසෙන පුද්ගලයකු විසින් තමිල්නාඩු මහඇමැති තලපති විජේ වෙත ලිපියක් යොමුකොට තිබේ.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

තමිල් රටේ මහ ඇමති තලපති විජේ වෙතයි,

ඔබතුමා තමිල් රටේ මහ ඇමතිවීම ගැන ලංකාවේ දෙමළ භාෂාව කතා කරන අය සතුටට පත්ව ඇතැයි අනුමාන කරමි.

එසේ වීම සාධාරණය.

ඔවුන්ට මේ රට තුළ ලැබෙන්නේ දෙවන පංතියේ සැළකිල්ලක් නිසා තම භාෂාව කතා කරන අයෙක් මහ ඇමති තනතුරකට පත්වීම ඔවුන්ට සතුටකි.

මෙරට දේශපාලන හාමුදුරු නමක් නම් “ඔලු ගෙඩිය හතරට පැළෙන්න බෝම්බයක්වත් ගසත්වායි!”

ඔබට සුබ පතා තිබේ.

ජනාධිපති සහ නාමල් නම්, සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයෙන් සුභ පැතුම් පිරිනමා ඇත.

ලංකාවට ශ්‍රී මහා බෝධියත්, දළදා හිමිත් වැඩමවන ලද්දේ ඔබේ රාජ්‍යයේ වෙරළේ සිට නිසා ඒ පිළිබඳව ලාංකිකයින්ගේ ගෞරවයක්ද තිබේ.

එපමණක් නොව ලංකාවේ සමහර රජවරුන්ට තම රාජ්‍යත්වය ස්ථාවර කර ගැනීමට අවශ්‍ය හමුදා ශක්තිය ලබා දී ඇත්තේද එකල සොළී රට ලෙස හැඳින්වූ ඔබේ රාජ්‍යයේ සිටි රජවරුන්ය.

ඊටත් වඩා වැදගත් ඉතිහාස කතාවක් තිබේ. එනම් :

එළාර නම් සොළී රජු වසර හතලිහක පමණ කාලයක් ලංකාවේ ධර්මිෂ්ඨ පාලනයක් ගෙන ගිය බවය.

අපේ ඉතිහාසයේ ලියා ඇත්තේ එහෙමය.

මේ අතීත කතා දිගහැරියේ ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමිනි:

තලාහේන පේරුව (පිටිපන අර්ධද්වීපය) නම් වූ ලංකාවේ බටහිර වෙරළේ පිහිටි බිම් තීරුවක් ගැන කීමටය.

මේ බිම් කඩ ලංකාව හා සම්බන්ධ වන්නේ පටු ඉඩම් කැබැල්ලකින්ය.

ඒ නිසාමදෝ මෙහි ජනයාට ආණ්ඩුව සළකන්නේ දෙමළ බස කතා කරන අයට සළකන ආකාරයටමය.

මෙහි වැසියන් ආදියේ සිට ජීවත් වූයේ ධීවර රැකියාවෙන්ය.

එහෙත්,

චීනයට අවශ්‍ය වූ නගරයක් ඉදිකිරීමට මුහුද හැරීමත්, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ආකාරයට කළපු පරිසරය විනාශ කිරීමට ඉඩ දීමත් නිසා ධීවර රැකියාවට අපල කාලයක් උදාවිය.

ඒ මදිවාට රසායනික ද්‍රව්‍ය රැගත් කොහේද යන නෞකාවකට ලංකාවේ මුහුදට ඇතුළු වීමට ඉඩදීම නිසා සිදුවූයේ මහා විපතකි.

ඒ නැව ගිනිගෙන විනාශවී එහි තිබුණු විස රසායන මුහුදට මුදාහැරීමෙන්, මුහුදත් ධීවරයාත් තවදුරටත් විපතට පත් විය.

මේ කියන තලාහේන පේරුව පාලනය වන්නේ මීගමු නගර සභාව මගින් වුවත්, කඩා වැටී ඇති ජන ජීවිතය නංවාලීමට වැඩපිළිවෙලක් ඇති කිරීමට ඔවුහු උනන්දු වී නැත.

දේශපාලකයනුත්, ආගමික සභාත් මේ ගම්වලට එන්නේ ඔවුන්ට උවමනාවක් ඇතිවූ විටය.

ඒ නිසා තලපති තුමනි,

ලංකා ආණ්ඩුවත් සමඟ හෝ මීගමු නගර සභාව සමඟ හෝ සාකච්ඡා කර මේ අර්ධද්වීපයේ ජනතාවගේ තත්ත්වය නගා සිටුවීමට ඔබ සහය වන්නේ නම් කෘතඥ වෙමු.

දැනටමත් චීනය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක්ම ලංකාවේ කොටස් පවරාගෙන සංවර්ධනය කරන හෙයින් මෙරට සිටින රට – ජාතිය – ආගම රැක ගැනීමට සිටින අයගෙන් මේ සඳහා විරෝධයක් එල්ල නොවනු ඇත.

ඉතින්, මේ ගැන වැඩිදුරට සිතා බලන්න.

ඔබතුමාට වෙට්රී පෙරට්ටුම් !

ෂෙල්ටන් හෙට්ටියාදුර

2026.5.07.

(තලපති = ප්‍රධානියා, නායකයා).

SendShareShare
Previous Post

නුවරඑළිය විනාශයි! කෝ මේ ගස්වලට ආදරේ පරිසරවේදීන් කියාගන්නා සෙට් එක? උන් බුදිද? VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දගේ නායකත්වයෙන් රණවිරුවො අවුරුදු 30ක කොටි ත්‍රස්තවාදය පරද්දලා අදට අවුරුදු 17ක්! සැමරුම හෙට අනුරගේ ප්‍රධානත්වයෙන්!  I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.