• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධ ශාසනයට අභියෝග එල්ලවන මේ මොහොතේ නිවටයන් වෙනවාද? ශක්තිමත්ව මුහුණ දෙනවාද? තීරණය ජනතාවගේ අතේ! උඩරට අමරපුර මහා නිකායේ නව මහා නායක හිමියන් පිළිගැනීමේ උත්සවයේදී විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 18, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
බුද්ධ ශාසනයට අභියෝග එල්ලවන මේ මොහොතේ නිවටයන් වෙනවාද? ශක්තිමත්ව මුහුණ දෙනවාද? තීරණය ජනතාවගේ අතේ! උඩරට අමරපුර මහා නිකායේ නව මහා නායක හිමියන් පිළිගැනීමේ උත්සවයේදී විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට සම්බුද්ධ ශාසනයට ආගම දහමට විවිධ පැතිකඩවලින් අභියෝග එල්ල වන බවත් සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථාවරයක් ලබා දී ඇති බවත් එය වචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කිරීම අප සියලුදෙනාගේම වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වර්තමානය වන විට සම්බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වෙමින් පවතින අවස්ථාවක බෞද්ධයකු ලෙස මෙම අභියෝග හමුවේ ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු කරනවාද? නිවට කමින් නිහඩව සිටිනවාද? නැතිනම් ප්‍රයෝගිකව ශක්තිසම්පන්නව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඇපකැපවෙනවාද කියා සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලැබු කෝට්ටේ මාදිවෙල ශ්‍රී ඤානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම විහාරය ඇතුළු විහාරාධිපති ලෙස කටයුතු කරන ශ්‍රී රතනජෝති වංසාලංකාර සද්ධර්මවාගීස්වර ශාස්ත්‍රවිශාරද පණ්ඩිත මහෝපාධ්‍යය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.

සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර ස්ථානයක් ලැබෙනවා සේම සෛරීත්වය භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස රටක් ලෙස ශක්තිමත් වන්නේ සෙසු ආගම් හා සංස්කෘතීන්වලට ලබා දී ඇති ස්ථාවරය හා රැකවරණය මත බවත් මේ නිසා බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් සේම සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශ පවා නිර්මාණය කර ආගමික සංහිදියාව සහ ජාතීන් අතර එකමුතුභාවය ඇති කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා මුහුණ දුන් සෘජු අධිරාජ්‍යවාදය අද වක්‍ර ලෙස නැවත වරක් පැමිණිලා

අප රටේ පන්සල් 14129ක් ශාසනාරක්ෂක බල මණ්ඩල 3127ක්, පිරිවෙන් 824ක්, දහම්පාසල් 10347ක් ඇති බවත් ප්‍රායෝගික පද්ධතියන් ලෙස වෙහෙර විහරස්ථාන හා පන්සල් පද්ධතිය ශක්තිමත් කරන්න අදිටන් කර ගත යුතු බවත් ආර්ථික, දේශපාලන, රාජ්‍ය තාන්ත්‍රික දේශීය හා විදේශීය අවදානම් රැසකට මුහුණ දි ඇති නිසා ලක්ෂ 220ම එකට එකතු වී මේ අභියෝග ජය ගන්න සිතිය යුතු බවත් එදා රජ දවසේ සෘජු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූවා සේ අද වන විට වක්‍ර අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක බවත් මේ වෙනුවෙන් අප සැම සූදානම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇස් හිස් මස් ලේ දන් දී ඒකීයභාවය සෛරීත්වය ආරක්ෂා කළ සේ අදත් රට රැකගත යුතුයි

රජ දවසේ අප රට සුරක්ෂිත කළා සේ ඇස් හිස්මස් ලේ දන්දී රටේ ඒකීයභාවය සෛරීත්වය සුරක්ෂිත කළා සේ අද දවසේ අප ද මේ අභියෝගවලට මුහුණ දෙන වැඩපිළිවෙළක් වෙනුවෙන් අත්වැල් බැදගත යුතු බවත් පුරවැසියන් සියලු දෙනා මේ වෙනුවෙන් එකට එකතු විය යුතු බවත් බුද්ධශාසනයේ ආරක්ෂකයන් වන මහා සංඝරත්නය රැකගත යුතු බවත් චීවරයට ගරුකළ යුතු බවත් රටක් ලෙස නිවටයෝ නොවී රට වෙනුවෙන් අත්වැල් බැදගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මේ සතියේදී අමෙරිකාවයි ඊශ්‍රායලයයි ආයෙමත් ඉරානයට ගහන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

දිගට හරහට විපක්ෂය සමූපාකාර දිනද්දී කොටපොළින් මාලිමාව විශිෂ්ට ජයක් අරන්! 7න් 7ම දිනයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.