• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට ගහන්න පටන් ගන්න! ‘මව්රට’ හෙළිදරව්ව කරලා පැය 24ක් ගියේ නෑ! රනිල්ගේ පවුලේ මාධ්‍ය ‘ලංකාදීප’ බොරු ප්‍රවෘත්තියක් දායි! I Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත්ට ගහන්න පටන් ගන්න! ‘මව්රට’ හෙළිදරව්ව කරලා පැය 24ක් ගියේ නෑ! රනිල්ගේ පවුලේ මාධ්‍ය ‘ලංකාදීප’ බොරු ප්‍රවෘත්තියක් දායි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අද දින රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ලංකාදීප වෙබ් අඩවියේ අසත්‍ය පුවතක් පළ කොට තිබේ.Sri Lanka Latest News

ඒ ‘කතා පෙට්ටිය අඩු කරන්නැයි මන්ත්‍රී පිරිසක් ඉල්ලති’ යන හිසින් යුතුවය.

කෙසේවෙතත් අද දින වෙළෙදපොළට නිකුත් වූ මව්රට පුවත්පත මේ බව කල්තියා අනාවරණ කරමින් කියා සිටියේ සජබ නායක සජිත්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලෙසට එජාප ඉහළින් උපදෙස් නිකුත් වී ඇති බවකි.

පහත දැක්වෙන්නේ අද ලංකාදීපය පළ කොට තිබූ පුවතත් මව්රට පුවත්පත පළ කොට තිබූ පුවතත්ය.

අද ලංකාදීප පළ කොට තිබූ පුවත!

පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයෙකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

“ඔබතුමාම කතා නොකර සෙසු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න. අපිට පුළුවන් ඔබතුමා ඉහළම පුටුවට ගෙනියන්න” යනුවෙන් එම මන්ත්‍රීවරුන් එහිදී පක්ෂ නායකයාගෙන් ඉල්ලීම් කර ඇත.

ඒ අවස්ථාවේදී පක්ෂ නායකයා මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් නොපවසා නිහඬව සිට ඇතැයි වාර්තාවේ.

මේ අතර එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයට ප්‍රසිද්ධියේම බරපතළ විවේචන එල්ල කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම පක්ෂයේ නිලතලවල වෙනසක් කඩිනමින් කරන ලෙසටද එම මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.

අද ‘මව්රට’ පළකළ පුවත!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් වහාම දියත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම නියෝගයක් නිකුත්වී ඇති බව ‘මව්රට’ පුවත්පතට දැනගන්නට ඇත.

ඒ අනුව පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍යවේදීන් පිරිසකට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසකටත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ කීපයක නායකයන්ටත් එජාපයේ ඉහළින් ලැබී ඇති නියෝගයකින් කියැවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසය.

ඊට ජාතික මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් විශාල ප්‍රචාරයක් ලබාදෙන ලෙසටද එම නියෝගයෙන් කියවී ඇති බවක්ද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර පැවැති සම්මන්ත්‍රණය අසාර්ථක වීමත් සමග එජාපයේ ඉහළින් මෙම නියෝගය නිකුත් වී ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව දැනටමත් එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු විසින් සිය යූටියුබ් නාලිකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රහාර දියත් කිරීම ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට ඇත.

SendShareShare
Previous Post

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියපු අයට පෝලිමේ ගිහින් ඡන්දෙ දීලා දිනෙව්වා! ඇත්ත කියපු සජිත්වයි සජබෙයි පැරැද්දුවා! ලක්ෂ 12 විට්ස් කාර් එකට වෙච්ච දේ දැන් සජිත් කියනවා! දැන්වත් අහන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

වැස්ස ඉවර වුණත් 5000ක් අවුලේ!  I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.