• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුහස් සහිත නායකයෝ කවුරුත් නෑ ! ඔව්… අපි තීන්දු ගන්නේ පැලවත්තෙන් ! Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහෙයවන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් බවට වන මතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රූපවාහිනී සංවාදයකදී දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

අපේ පක්ෂය ඇතුළෙ අනුහස් සහිත නායකයො කියල වර්ගයක් නෑ. දැන් මම ප්‍රධාන ලේකම් තනතුර දරන්නෙ, එහෙම තනතුරක් ඕනනෙ දේශපාලන ව්‍යාපාරයකට ලිපි ලේඛන කටයුතු, නිල කටයුතු කරගෙන යන්න. ඒකට සංවිධාන කැඳවුම්කරු ඉන්නවා, ප්‍රධානියෙක් ඉන්නවා කැඳවගන්න, පක්ෂ නායකයෙක් ඉන්නවා.

දැන් පක්ෂ නායකයා කියලා අනුර සහෝදරයා තමන්ගෙ ආධිපත්‍යය පතුරවන්න යන්නෙත් නෑ, මම මගෙ ආධිපත්‍යය පතුරවන්න යන්නෙත් නෑ. අපි එකතු වෙලා කතාකරනවා, සහෝදරත්වයෙන් කතාබහ කරගෙන මෙන්න මේ ටික කරමු කියලා අදහස් කළොත්, මේකට මේක මේකට මේක.

එතකොට දැන් ආණ්ඩුවත් අපි කරන නිසා, ආණ්ඩුවෙත් සමහර ගැටලු, මේ ප්‍රශ්නය තියෙනවා මේ ප්‍රශ්නය තියෙනවා, දැන් මෙහෙම ප්‍රශ්නයක් එමින් ඉන්නවා, මොකක්ද අපි ඒකට කරන්නේ, ඒකට මෙහෙම කරමු කියලා අදහස් මාරු කරගන්නවා.

හැබැයි පැලවත්තෙදී, ඒ කියන්නෙ ආණ්ඩුවෙ දේවල් ගැන එතැන කතා නොවෙනවා කිව්වොත් ඒක බොරුවක්, ඒක බොරු. අපි ආණ්ඩුවෙ දේවල් කතා කරනවා. පක්ෂ කාර්යාලයෙ ඒක වෙන දෙයක්. මේ ආණ්ඩුව හැදුවෙ පක්ෂෙන්නෙ, එන්.පී.පී. එකෙන්නෙ. ඒ නිසා දැන් එන්.පී.පී. එකට අයිති ආණ්ඩුවක්නෙ තියෙන්නෙ, මාලිමාවෙ ආණ්ඩුවනෙ. එතකොට අපිනෙ කතාකරන්න ඕනෙ හැමතිස්සෙම ආණ්ඩුවෙ තියෙන ගැටලු මොනවද, අභියෝග මොනවද, දැන් මොකක්ද වෙන්නෙ, මේකට අපි මොකක්ද කරන්නෙ.
ඒවා ක්‍රියාවට නංවන එක කැබිනට් මණ්ඩලයේ, අමාත්‍ය මණ්ඩලයේ, ඒගොල්ලන්ගෙ වැඩේ. හැබැයි ඒකට යෝජනා ඉදිරිපත් කරන්න, අදහස් ඉදිරිපත් කරන්න, යම් ගැටලුවකට මැදිහත් වෙන්න, සමහර වැරදි මතයක් ආවොත් ඒක පරද්දන්න බිම් මට්ටමට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරන්න පක්ෂයක් හැටියට අපි ඒක කරනවනෙ.

ඉතින් මම දැනුත් කතා කරන්නෙ. ඇත්තටම පැලවත්ත ආණ්ඩුකරණයේදී රාජ්‍ය යාන්ත්‍රණයට මැදිහත් වෙන්නෙ නෑ. ඒ වුණාට පැලවත්ත දේශපාලන ව්‍යාපාරයක් හැටියට තීන්දු තීරණ ගැනීමේදී තීන්දු ගන්නෙ පැලවත්තෙ ඉඳන් අපි. ඒක හරි.

SendShareShare
Previous Post

අගමැති හරිනිත් ඉස්සරහා තියාගෙන විපක්ෂනායක සජිත් රටේ ජනතාව විඳින දුක-පීඩාව-අසරණකම ගැන කතාකරයි! ආණ්ඩුවට මානුෂීයව-සංවේදීව ජනතා ප්‍රශ්න ගැන බලන්නත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මාලිමා මන්ත්‍රී ගිය කැබ් එකේ හැප්පුණු ත්‍රීවීල් එක පෙරළෙයි! දරුවෙක් එක්ක දෙන්නෙක්ට තුවාල! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.