• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැටන් මාලිමා නගරාධිපතිගේ වාර්තාවට උප නගරාධිපතියි මන්ත්‍රීවරුයි විරුද්ධ වෙයි! සභාව කල්තියයි! I Sri Lanka Latest News

May 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාතික ජනබලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම ලබන 21 වෙනිදා දක්වා කල්තැබීමට එහි සභාපති අසෝක කරුණාරත්න මහත පියවර ගෙන තිබේ. Sri Lanka Latest News

එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) එම සභාව රැස්වීමෙන් අනතුරුව පසුගිය මාසික රැස්වීමේ වාර්තාව සභා සම්මතය සඳහා ඉදිරිපත් කෙරුණි. 

එම අවස්ථාවේදී එහි උප සභාපතිවරයා ඇතුළුව නාගරික මන්ත්‍රීවරුන් වන අලගමුත්තු නන්දකුමාර්, එස්. ලෝගේස්වරන්, ජයශාන්, ප්‍රභාගර්, පී.කේ. ධර්මප්‍රිය යන මහත්වරුන් විසින් මෙම වාර්තාවේ විවිධ දෝෂ හා වැරදි පවතින බව පෙන්වා දෙන ලදී. 

මීට පෙර ද මාසික රැස්වීම් වාර්තාවල දෝෂ පැවති බවත් මෙම තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ නොදිය හැකි බව එම මන්ත්‍රීවරුන් අවධාරණය කළහ. 

මේ සම්බන්ධයෙන් අලගමුත්තු නන්දකුමාර් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් මත එම මාසික රැස්වීම කාරක සභාවක් බවට පත් කරගෙන පවතින දෝෂ හා වැරදි පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර ඇත.

ඉන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත සභාපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 15 දෙනා වෙනම ස්ථානයකට ගොස් සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලදී. 

එම සාකච්ඡාවෙන් අනතුරුව එම මාසික රැස්වීම ආරම්භ වු අතර, එහිදි පසු ගිය මාසික සභා රැස්වීම් වාර්තාවේ පවතින දෝෂ හා වැරදි පිළිබඳව ලිඛිතව අද (15) දින දහවල් 12.00ට පෙර ලබා දෙන ලෙස සභාපති අශෝක කරුණාරත්න මහතා සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. 

ඉන් අනතුරුව මාසික රැස්වීම මේ මස 21 වෙනිදා දක්වා කල් දමන බවට ප්‍රකාශ කෙරුණි. 

SendShareShare
Previous Post

ආණ්ඩුවේ රූපවාහිනියේදීම කලින් කියපු එකක් සජීවීව අතේ පත්තු වෙයි! මරු.. මාරයි..! VIDEO I Sri Lanka Latest News

Next Post

සනත් නිශාන්තගේ මල්ලි අවුරුදු පහමාරක් හිරේ! ලක්ෂ 10ක වන්දියකුත් ගෙවන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.