ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීයSri Lanka Latest News
ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිපිටල් වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ එම උණ්ඩ දහයක් පොලිස් භාරයටගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි










