තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ (Thalapathy Vijay) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ මලයගම ජනතාව පැවැත්වූ අති උත්කර්ෂවත් ජය සැමරුම මෙන්න. Sri Lanka Latest News
මෙම අවස්ථාවේ විශේෂම සිදුවීම වූයේ මලයගම තරුණයෙකු තලපති විජේ ලෙසින් සැරසී ඔහුගේ රංගන විලාසයෙන් ජනතාව කුල්මත් කිරීමයි.
සැබෑ විජේ නුවරඑළියට පැමිණියාක් මෙන් වූ ඒ ආකර්ෂණීය අවස්ථාව මෙම වීඩියෝවෙන් නරඹන්න










