• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය සතිපොළේ බඩු ගන්න යනවා තියා පැත්ත බලන්නවත් හිතෙන්නේ නෑ! වැසිකිළි උතුරන වතුර සති පොළ පුරා! මිනිස්සු යන්නේ නහය වහගෙන! නගර සභාව බුදි! PHOTOS I Sri Lanka Latest News

May 11, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
නුවරඑළිය සතිපොළේ බඩු ගන්න යනවා තියා පැත්ත බලන්නවත් හිතෙන්නේ නෑ! වැසිකිළි උතුරන වතුර සති පොළ පුරා! මිනිස්සු යන්නේ නහය වහගෙන! නගර සභාව බුදි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන නුවරඑළිය සතිපොළ භූමිය තුළ පිහිටි පොදු වැසිකිලිය භාවිතයට ගත නොහැකි තරමේ අප්‍රසන්න එකක් වී ඇකි බවත් වැසිකිලියෙන් උතුරා යන ජලය නුවරඑළිය සතිපොළ පුරාවට ගලා බසින බැවින් නොයෙකුත් රෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒ ඔස්සේ වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටත් විශාල චෝදනාවක් එල්ල වී තිබේ.Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභා පාලන ප්‍රදේශයේ මෙන්ම නුවරඑළිය ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයේ පාරිභෝගිකයන් සතිපතා නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන මෙම සතිපොළ මේ වන විට දක්නට ලැබෙන්නේ ඉතාමත් අප්‍රසන්න තත්ත්වයකිනි.

මේ පිළිබද අදහස් දැක්වූ නුවරඑළිය සතිපොළ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාව කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් සහ කසල ගොඩක් බවට පරිවර්තනය වී ඇති පසුබිමක මාධ්‍ය අරහා කිහිප වතාවක්ම මේ පිළිබඳ අනාවරණය කිරීමෙන් පසු සතියේදී දේශපාලකයන් පැමිණ ඔවුන්ගේ හිතවත් මාධ්‍යවේදීන් සමග මාධ්‍යය සංදර්ශනයක් දමන බවත්, සතිපොළ භූමිය සංවර්ධනය කරනවා බව නොයෙකුත් සුරංගනා කතා පැවසීමට කටයුතු කළ ද තවමත් සතිපොළ භූමිය අසූචි විමානයක්ව පවතින බවත්ය.

තවද සතිපොළ භූමියට පැමිණෙන පාරිභෝගිකයන් නහය වසාගෙන එන තත්ත්වයක් උදාවී ඇති අතර එහි වෙළඳාම් සිදුකරන අයවලුන්ට නොයෙකුත් රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිලියෙන් උතුරා යන ජලය මුළු සතිපොළ පුරාවටම බලා බැසීම නිසා බව ඔවුහු පෙන්වා දෙති ,

නුවරඑළිය සතිපොළ තත්ත්වය පිළිබඳව මුළුමනින්ම වගකිවයුතු නුවර එළිය මහ නගර සභාව සතිපොළ නවීකරණයට අවශ්‍ය කටයුතු සිදු කළ කඩිනමින් සිදුකිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් ඉල්ලා සිටි ,

වෙළදුන් හා පාරිභෝගිකයන් විසින් සිදු කරනු චෝදනා පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වග කිව යුතු බලධාරීන්ගෙන් අප සිදු කළ විමසීමකට ඔවුන් කියා සිටිය සෞඛ්‍යංශය මගින් මහා සභාව අමතා මීට පෙර හත් වතාවක් සතිපොළ සංවර්ධනය පිළිබඳ ඉල්ලීම් සිදුකළද මහ සභාවේදී ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොදක්වන බවයි .

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් අපට විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නමුත් ඔහු මීට පෙර මාධ්‍ය මගින් සිදුකළ විමසීම් වලදී කියා සිටියේ සිය පක්ෂය මගින් මාධ්‍යයට ප්‍රකාශයන් ලබා දීම තහනම් කර ඇති බවය ,

තවද මාධ්‍යට ප්‍රකාශ ලබා දීමට සිය පක්ෂයෙන් අවසර ලැබුණු පසු නැවත දෙනුම් දෙන බවද ඔහු මීට පෙර පවසා ඇත .

SendShareShare
Previous Post

බෙංගාල බොක්කේ තත්ත්වය දරුණු අතට! ලංකාවට බලපෑම වැඩියි! I Sri Lanka Latest News

Next Post

හිඟය මකන්න ආණ්ඩුව යූරියා පොහොර බෙදා හැරීම පෞද්ගලික අංශයට දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.