හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මොරගොඩ මහතාගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙත යවා ඇති බවද දැනගන්නට ඇත.
රාජ්‍ය නොවන සංවිධානයක් වන පාත්ෆයින්ඩර් ආයතනයේ ආරම්භකයා වන්නේද මිලින්ද මොරගොඩ මහතාය.










