පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 94 ක් සමග කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (28) මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.










