• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි හංගන්නේ..? පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඇවිත් ඩොලර් මිලියන 2.5ක් නැතිවෙච්ච එක ගැන මුදල් ලේකම් දීපු උත්තර ඇතුළත් වීඩියෝ එළියට දාන්න! සාකච්ඡා කළ කරුණු හෙළිවෙන එකත් ආණ්ඩුව නවත්වලා! ඇයි හංගන්නේ..? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

May 7, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
භාණ්ඩාගාර ලේකම් වහාම අස්වෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළේ මහපොළොවේ සිටගෙන ද කියා ගැටලුවක් ඇති බවත් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් අයට සහනාධාර දුන් ආකාරය කිව්වත් ටකරමක් ගියත් රු. මිලියනයක්, නිවාස හානිවලට මිලියන 5ක් සහ ඉඩම සහ නිවස නැති අයට කෝටියක් දෙන පැවසූ ජනාධිපතිවරයාගේ පොරොන්දු කීයක් ඉටු කළාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ආපදාව නිසා මොරගහකන්දේ පාලමක් කැඩි ඇති බවත් ඊට අමතරව තවත් පාලම් රැසක් කැඩී ගියත් ප්‍රතසංස්කරණය නොවීම, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවමත් ක්‍රියාත්මක නොවීම වැනි ගැටලු ඇති මොහොතක මහජන ආරක්ෂාව ගැන මේ අවස්ථාවේ කතා කළත් තවමත් වත්මන් රජයට මහා භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට නොහැකි වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

මුදල් අමාත්‍යාංශයෙන් ඇ. ඩොලර් ලක්ෂ 25ක් රටට අහිමි වූ බවත් සයිබර් ආරක්ෂාව ගැන රජය පැහැදිලි කළ යුතු බවත් මේ සිදුවීම සිදුවී දවස් ගණනාවක් ගත වී ඇති මොහොතක මුදල් කමිටුව රැස්වී සාකච්ඡා කළ කරුණු අනාවරණය කිරීම නවතා ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයේ විරෝධය මත මේ කරුණු සඟවා ඇති බවත් මුදල් කමිටුවට මුදල් ලේකම්වරයා පැමිණ ලබා දුන් උත්තර ආදිය සඳහන් වීඩියෝ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් කාරක සභා වාර්තා සහ වීඩියෝ මාධ්‍යයට නිකුත් කරන්න

මීට අමතරව නලින්ද ජයතිස්ස මහතා පවසන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඇ. ඩොලර් ලක්ෂ 6ක් අහිමි වීම, අස්වැසුම සහනාධාරය දෙවරක් ගෙවීම ආදිය සිදුව ඇති බවත් අද රටේ බරපතල පොහොර හිඟයක් පැවැතියත් ඒවාට ද රජයෙන් උත්තර නොමැති බවත් ඒ නිසා දැන්වත් මුදල් කාරක සභා වාර්තා සහ වීඩියෝ එළියට දාන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ බදු ප්‍රතිපත්තිය දේශීය නිෂ්පාදකයන්ට අහිතිකර ලෙස බලපානවා

ආණ්ඩුව IMF සමග ඇතිකර ගත් එකගතා අනුව සෙස් සහ පැල් බදු ඉවත් කරන විට HS කේත 2600කට බලපාන බවත් මෙය දේශීය කර්මාන්තකරුවන්ට නිෂ්පාදකයන්ට බලපාන බවත් අප රටේ කර්මාන්තවලට රජයක් ලෙස විරුද්ධ ඇයි කියා ප්‍රශ්න කරන බවත් 2026 සහ 2029 අතර සම්පූර්ණයෙන් සෙස් සහ පැල් ඉවත් කරන්න එකග වී ඇති බවත් රටට මුල් තැන දෙන රජය කරන්නේ මේවා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නුවරඑළියේ මීටින් තිබ්බට රජය වතු ජනතාව ගැන සොයා බලන්නේ නැහැ

තමා වතු ප්‍රජාවගේ වේතන වැඩි කිරිමට විරුද්ධ බවට රජයෙන් බොරු කතා ප්‍රචාරය කළ නමුත් මේ වන විට වතුකරයේ ජනතාවට විරුද්ධව සිදුවීම් රැසක් වාර්තා වන බවත් කහවත්ත, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රදේශවල වතුවල වතු ප්‍රජාව පීඩනයට හිංසනයට ලක් කරන මර්දන රැල්ලක් යන බවත් රජය මේවාට විරුද්ධ විය යුතු වුවත් තවමත් එය කර නොමැති බවත් නුවරඑළියේ මැයිදින රැළි පවත්වා බොරු කිව්වට සැබවින්ම සිදුවිය යුත්තේ වතු ප්‍රජාවගේ ජනජීවිතය ශක්තිමත් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්පෝට් සිදුවීම ගැන ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කළත් පෝලන්ත රජය වාර්තා වන ආකාරයට යුරෝපා හවුලට පැමිණිලි කරනවා යැයි මාධ්‍ය වාර්තා කරන බවත් පෝලන්ත නියෝජිතයන් සමග රාජ්‍ය තාන්ත්‍රිකව කතා කරලා මේ ගැන පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අඩු මිලට පොහොර ගන්න පුළුවන්කම තිබියදී වැඩි මිලට පොහොර අරන්

පොහොර සහනාධාරය දෙනවා යැයි කිව්වත් අද වන විට ගොවියාට වැඩි මිලට ඔ්මානයෙන් පොහොර ගෙන්වන බවත් තියෙන පොහොර පවා වැඩි බවත් මීට අමතරව අඩු මිලට ගත හැකිව තිබියදී වැඩි මිලට පොහොර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

විපක්ෂනායක ගැන සභානායක බිමල් කියපු කතාව සම්පූර්ණ බොරුවක්! වහාම ඉල්ලා අස්කරගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රතුගල ආදිවාසී නායකයාට විපක්ෂ නායකවරයාගේ ශෝකය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.