ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් ඊයේ (04) සිය පත්වීම් ලිපි ලබාගත්තහ.Sri Lanka Latest News
සිදත් වෙත්තමුනි, තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේ යන අය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස ගන්නා ලදී.
කෙසේවෙතත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම තවමත් සිය පත්වීම් ලිපි ලබාගෙන නොමැති බව වාර්තා වේ.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ක්‍රිකට් පරිපාලනය රොෂාන් මහානාම යටතට පත්කළ යුතු බවකි.










