විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (26) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය.
ද්විපාර්ශ්වික සබදතා සම්බන්ධයෙන් විශේෂ සුහද සාකච්ඡාවක් දෙපාර්ශවය අතර සිදුවිය.
9 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ පළමු රාජ්‍යතාන්ත්‍රීක හමුව මෙය වේ.










