• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොනරාගල බිලියන 10ක නිධානයට තහනමක්! ජාවාරම්කරුවන් වැඩ පටන් අරන්! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටි 29ක මැණික් ඉන්දියාවට පන්නන්න හදපු කාන්තාව කටුනායකදී අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොනරාගල, කුඹුක්කන් ඔය ආශ්‍රිතව පවතින රුපියල් බිලියන 10ක් පමණ වටිනා මැණික් නිධියක් නීත්‍යනුකූලව කැණීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර ලබා නොදීම හේතුවෙන් ජාතික සම්පතක් විනාශ වීමේ අවදානමක් මතුව ඇත. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2021 සහ 2024 වසරවලදී මේ සඳහා අවසර ඉල්ලා සිටියද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිසරික හෝ ව්‍යුහාත්මක බලපෑම් හේතු කොට ගනිමිනි. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන දෙකක් අතර පවතින මෙම පරිපාලනමය ගැටලුව හේතුවෙන් රජයට හිමිවිය යුතු දැවැන්ත ආදායමක් අහිමි වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.Sri Lanka Latest News

නිල වශයෙන් කැණීම් කටයුතු අත්හිටුවා තිබුණද, එම ප්‍රදේශය පුරා මේ වන විටත් මහා පරිමාණයෙන් අනවසර මැණික් කැණීම් සිදුවන බව විගණන වාර්තා අනාවරණ කරයි. පසුගිය වසරේ පමණක් එම ප්‍රදේශයේ අනවසර කැණීම් වැටලීම් 38ක් සිදුකර තිබීමෙන්ම මෙම ජාවාරමේ බරපතළකම පැහැදිලි වන අතර, නීත්‍යනුකූල පාලනයක් නොමැති වීම නිසා හොර ජාවාරම්කරුවන් නිදහසේ ජාතික සම්පත් කොල්ලකමින් සිටියි. එබැවින් මෙම වටිනා මැණික් සම්පත විධිමත් ක්‍රියාවලියක් යටතේ රජයට ලබාගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විගණන අංශ අදාළ බලධාරීන්ට නිර්දේශ කර තිබේ.

SendShareShare
Previous Post

ආගම දේශපාලනයට යොදාගැනීම ; මේ යන්නෙත් ඒ පාරෙමද? Sri Lanka Latest News

Next Post

ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 22ක්… තවමත් මම ඩිමාන්ඩ්…! චොකලට් කියන්නේ වෙනම රහක් තියෙන වැඩක්…! මිනෙත් මට වඩා ගොඩක් දක්ෂයි…! මම ඒ තරම් හිට් වෙයි කියලා හිතුවේ නැහැ…! රොෂාන් රණවන I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper