• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආගම දේශපාලනයට යොදාගැනීම ; මේ යන්නෙත් ඒ පාරෙමද? Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ආගම දේශපාලනයට යොදාගැනීම ; මේ යන්නෙත් ඒ පාරෙමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ දේශපාලනඥයන් මහජනතාව ඉදිරියේ සිය ආගමික කටයුතු හුවාදැක්වීම හුදු සටකපට ක්‍රියාවක් බවත්, තමන්ගේ ආගමික කටයුතුවලදී මාධ්‍යවේදීන් පිරිවරාගෙන යෑම එම සටකපටකම විදහා දක්වන නිදසුනක් බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ජනාධිපතිවරණයට පෙර පැවසූ ප්‍රධානතම කරුණකි.Sri Lanka Latest News

එය සමාජ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද වැදගත් ප්‍රකාශයකි. එහෙත් අද වන විට ඔවුන්ගේ එම දැක්ම එලෙසින්ම පවතී ද යන ගැටලුව අප හමුවේ පැනනැගී තිබේ.
ආගමික සදාචාරය සහ දේශපාලනික ව්‍යාපෘති ලොව පුරා පවතින පොදු සම්මුතියට අනුව ආගම යනු මිනිසාගේ මෙලොව සේම පරලොව පැවැත්ම යහපත් කරවීම පිණිස ඉදිරිපත් කෙරෙන, විශ්වාස මත පදනම් වූ චර්යා ධර්ම පද්ධතියකි. එහෙත් දේශපාලනය යනු හුදෙක් රටක ජනතාවගේ ලෞකික යහපැවැත්ම තහවුරු කරගැනීම පිණිස පාලක පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතු සාධනීය මෙන්ම තිරසාර ව්‍යාපෘති මාලාවකි.

එමෙන්ම සමාජයක ප්‍රගමනය තීරණය වන්නේ එම සමාජයේ පුරවැසියන් සතු තාර්කික චින්තනය සහ විචාර බුද්ධිය මත බවද නොරහසකි. එසේ වුවද ආගමික සහ දේශපාලනික ක්ෂේත්‍රයන්හි බලය හසුරුවන පුද්ගලයන් පටු වාසි තකා ජනතාව නොමග යවන විට, එම සමාජයේ සමස්ත යහපැවැත්ම බිඳවැටීම නොවැළැක්විය හැකි සංසිද්ධියකි.

ආගමික අවභාවිතය සහ පූජක ආධිපත්‍යය, ආගම යනු මිනිසාගේ ආධ්‍යාත්මික සැනසීම උදෙසා පවතින සංකල්පීය පදනමකින් යුතු චින්තන ධාරාවක් වුවද, ඉතිහාසය පුරාම ඇතැම් පූජකයන් ආගමික සංකේත සහ විශ්වාසයන් අවභාවිත කරමින් බැතිමතුන්ගේ බිය හා තෘෂ්ණාව කුළුගන්වා තමන්ගේ මඩි තර කර ගැනීමට කටයුතු කර ඇත. එම පූජක ආධිපත්‍යය කෙතරම් උත්තුංග ලෙස නැගී තිබුණේද යත්, පූජකවාදය යන්න සමාජයීය වශයෙන් ප්‍රතිගාමී බලවේගයක් ලෙසද විද්වතුන් විසින් හඳුන්වා දෙන ලදී.

බුද්ධ කාලීන සමාජයේ මුල් බැසගෙන තිබූ වෛදික බ්‍රාහ්මණ ආධිපත්‍යය විසින් සමකාලීන සමාජ සමානාත්මතාව බරපතළ ලෙස අහිමි කළ පසුබිමක, සිද්ධාර්ථ ගෞතම සහ වර්ධමාන මහාවීර වැනි රජ කුමාරවරු ඊට සපුරාම එරෙහි වෙමින් ශ්‍රමණ සම්ප්‍රදාය බලගැන්වූහ. එම මෙහෙවර එක්තරා දේශපාලනික විප්ලවයක් සේ සමාජවාදී දෘෂ්ටියකින් විවරණය කළ මහාචාර්ය කඹුරුගමුවේ අරියසේන වැනි විද්වත් හිමිවරුන් ඒ බව අවධාරණය කර තිබේ.

TheLeader.lk

SendShareShare
Previous Post

ඡන්දය තමිල්නාඩුවේ – උණුසුම යාපනයේ! Sri Lanka Latest News

Next Post

මොනරාගල බිලියන 10ක නිධානයට තහනමක්! ජාවාරම්කරුවන් වැඩ පටන් අරන්! Sri Lanka Latest News

MORE NEWS

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.