• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩිජිටල් රටක් හදන්න ආපු ඇවිදින පුස්තකාල ටික ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන්ට පූජා කළා! ඇයි මේක මාස 5ක් තිස්සේ පාර්ලිමේන්තුවෙන් හැංගුවේ? දැන් කව්ද රටට කරපු මේ පාඩුව පියවන්නේ? ජනතාව පිට පටවන්න නම් ලෑස්ති වෙන්න එපා! විපක්ෂනායක විශේෂ ප්‍රකාශයක! VIDEO I Sri Lanka Latest News

April 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්‍රමවේද සහ අනපනත් අනුව එහි ප්‍රධාන වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරූ බවත් මේ පැවරීම ක්‍රියාත්මක කරන විට විදේශ ණය, වාරික හා පොලි වාරික ගෙවීමේ ක්‍රමවේදයන් නිශ්චිත ආරක්ෂා සහිතව නිර්මාණය වූයේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ණය වාරික ගෙවීමට තිබූ ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන්වීම තුළ මේ ගැටලුව දැවැන්ත ලෙස ඉස්මතු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ, ජනතාවගේ සහ රජයේ බදු අරමුදල් වන ඇ. ඩොලර් ලක්ෂ 25ක් හැකර්කරුවකු පිට්පොකට් ගහනවා කියන්නේ අප රටේ මූල්‍ය සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු කිරීමක් බවත් මේ සිදුවීම ජනවාරි මාසයේ සිදුවූ පසු මාර්තු මාසයේ මේ ගැන සොයන්න කමිටුවක් පත්කර ඇති බවත් මේ කරුණු ඊයේ දින අනාවරණය වන තුරු වත්මන් රජය සහ මුදල් අමාත්‍යාංශය විසින් මේ මුදල් අහිමි වීම රහසක් ලෙස පවත්වාගෙන ගියේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇයි මේ ගැන පාර්ලිමේන්තුවෙන් සැගවූයේ

මේ මූල්‍ය පාඩුව සිදුවූ පසු ඒ ගැන සොයන්න පත් කළ තාක්ෂණ කමිටුව සහ කණ්ඩායමේ ස්වාධීනත්වය සහ වැඩපිළිවෙළේ ක්‍රමවේදය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් මේ කරුණු ගැන සොයා බලන්න ඒ ආයතනයේම අය පත් කිරීම ගැටලුවක් බවත් මෙවැනි බරපතල සයිබර් ආරක්ෂක ගැටලුවක් මතුව ඇ. ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම යන සිදුවීම මාස 4-5 සගවා ගෙන පාර්ලිමේන්තුව දැනුවත් නොකළේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මුදල් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බවත් මෙවැනි බරපතල සිදුවීම් සිදුව තිබියදී එය රහසක් ලෙස තබා ගත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීමට ප්‍රධාන ලෙස වගකිවයුතු රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය මේ ගැන පරීක්ෂණ කරන විට පවා පොදු රාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මානයක් පවා ලබා ඇති බවත් මේ ආයතනය සම්මාන ලබන විට පවා මේ තරම් විශාල මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමට යැවීම ගැන පරීක්ෂණ සිදුවන බවත් රජයන් දෙකක් අතර සිදුවන මෙවැනි ගණුදෙනුවක් තුළ මේ ආකාරයෙන් බරපතල මුදල් අහිමිවීමක් සිදු වුයේ කෙසේද කියා තවදුරටත් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මුදල් අමාත්‍යාංශය වගකිවයුතු ලෙස කටයුතු නොකළේ ඇයි?

බැංකු පද්ධතිය හරහා මූල්‍ය හුවමාරු සිදුවන විට අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද ගණනාවක් ඇති බවත් Registered White listed email වැඩපිළිවෙළ, Email indemnities වැඩපිළිවෙළ, Call of verification වැනි වැඩසටහන් රැසක් මෙහි දී සිදු වන බවත් බැංකු ගනුදෙනු සිදුවන විට සයිබර් ආරක්ෂාව සුරක්ෂිතවන වැඩපිළිවෙළ ක්‍රමවේද රැසක් පැවැතියත් ඒවා ක්‍රියාත්මක කිරිමට මුදල් අමාත්‍යාංශය සහ වගකිවයුතු ආයතන කටයුතු නොකළේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහබැංකුව පවා මේ ගැන අනතුරු ඇගවූයා

එසේම මේ ගනුදෙනු ක්‍රියාවලිය තුළ මහබැංකුව අවස්ථා කිහිපයකදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ණය කළමනාකරණ ආයතනයට අනතුරු අගවා තිබියදී පවා නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මෙ ගැන ස්වාධින පරීක්ෂණයක් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත් මෙය පාර්ලිමේන්තුවෙන් සැගවූයේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඇවිදින පුස්තකාල ටික හැකර්කරුවකුට අහුවෙලා

අද සමාජය තුළ සයිබර් ආරක්ෂාව ගැන කතා වෙන බවත් රාජ්‍ය ආයතන සහ බැංකු පද්ධතියේ ඇති සයිබර් අනාරක්ෂිතභාවය ගැන අනතුරු අගවන විට මේ ආරක්ෂාව තහවුරු කරන්න රජය නිසි පියවර නොගත්තේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ සයිබර් ආරක්ෂාව ගැන මීට වඩා වැඩි උනන්දුවක් දැක්වීම සිදු නොකළේ ඇයිද ගැටලුවක් ඇති බවත් සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියා සුහුරු ලෙස රට ඩිජිටල් කරනවා කියා ඩිජිටල් යටිතල පසුකම් ක්‍රමවේදවලට යොමු වෙනවා යැයි කිව්වත් අද වන විට සුහුරු රාජ්‍ය පාලනය අභිබවා ගොස් වංචනික හැකර්කරුවකු අප රටේ ඩොලර් ලක්ෂ 25ක් පිට්පොකට් පසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පාඩුව ජනතාව කරපිට පටවන්න එපා

ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ රාජ්‍ය දේපල සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කරන්න නොහැකි වී ඇති බවත් රටේ අද ඇත්තේ වැඩබැරි රජයක් බවත් මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම ගැන ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් මේ අහිමි වූ මුදලට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාවගේ බදු මුදලින්ද කියා ප්‍රශ්න කරන බවත් මේවාට රජය කඩිනම් පිළිතුරු දිය යුතු බවත් දැන්වත් රටේ සයිබර් ආරක්ෂාව හා මූල්‍ය ගනුදෙනු ගැන උනන්දු වී නව ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නම ඉස්සරහා තියෙන ආචාර්ය පට්ටම ගැන ඇහුවාම CID එකට දුවගෙන ගියා! හැබැයි ඩොලර් මිලියන 2.5 අතුරුදන් වෙච්ච එක ගැන මාස 5ක් ගිහිල්ලත් CID එකට පැමිණිලි කරලා නෑ! හරි නම් ලේකම්ගේ වැඩ තහනම් කරන්න ඕනේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව එක දිගට නානවා! ආණ්ඩුවේ පැවැත්මටත් බලපාන දේශපාලන පරාජයක්! මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ආණ්ඩුවට තවත් දරුණු ප්‍රහාරයක්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.