2026 වර්ෂයේ මැයි දිනය නිමිති කර ගෙන සමගි ජන බලවේගය විසින් මැයි දින රැළිය පවත්වන කොළඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.Sri Lanka Latest News
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් මහතා සහ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් එක්විය.














