දැනට ක්‍රියාත්මක කහ ආනයන තහනම ඉදිරි වසර දෙකක කාලය තුළද ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව ඉදිරි කාලයේදී රටට අවශ්‍ය කහ නිෂ්පාදනය රට තුළම සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
දැනට කහ ආනයන තහනම හේතුකොටගෙන රට තුළ කහ හිගයක්ද මතුව ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.