• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳ කොත්තු.. වඳ සැත්කම්.. අලුත්ම එක මුජිබර් රහුමාන්..! VIDEO I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වඳ කොත්තු.. වඳ සැත්කම්.. අලුත්ම එක මුජිබර් රහුමාන්..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍යවරයකු වන සරත් වීරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නම් කරන බවට ප්‍රකාශයක් කර ඇති බවත් මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් පමණක් නොව හිජාස් හිස්බුල්ලා පවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් බවට පත් කරන්න මොවුන් කටයුතු කළ බවත් මොවුන්ම එදා වඳ සැත්කම් යැයි කියමින් වෛද්‍ය ශාෆි ඇතුළු පවුලේ අයට සිදුකළ විවිධ හිංසා සහ අපහාස අමතක කළ නොහැකි බවත් එවැනි ජාතිවාදී දේවල් සිදු කළ මේ අයම අද දේශපාලන අවශ්‍යතා මත මහමොළකරුවන් ලෙස මුජිබර් රහුමාන් මහතාව නම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස නම් කරන බවට සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

2020 කාලයේ ජනවරමක් ලබා ආණ්ඩුවක් පිහිටුවා පොලිස් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා විසින් අද මුජිබර් රහුමාන් මහතා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස ප්‍රකාශයට පත් කළත් එදා ඔහු මේ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද? කියා ප්‍රශ්න කරන බවත් එදා බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනවායැයි කියා වුවත් දැන් මුජිබර් රහුමාන් මහතාට IS සම්බන්ධතා ඇති බවත් ඒවා කොමිෂන් සභා වාර්තාවල තිබූ බවට පවසන බවත් ඒ ආකාරයට නම සඳහන් වූවා නම් ඒ ගැන හෙළිදරව් කරමින් නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මේ නිර්ලජ්ජිත විවේචනය එල්ල වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වූ පොත සම්බන්ධයෙන් සිදු කරන ලද විවේචනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුජිබර් රහුමාන් පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා රටේ උන්නතිය උදෙසා විවිධ ක්ෂේත්‍ර ගැන කෘතහස්ත අදහස් ඉදිරිපත් කරන ජනතවාදී නායකයෙක් නිසා අදටත් එතුමා ඉලක්ක කර ගෙන වඳ සැත්කම් වඳ කොත්තු මූලික කර ගෙන ඇති කර ගත් ජාතිභේදය නැවත ඇති කරන්න උත්සාහ කරන බවත් මේ අන්තවාදය රටට සුදුසු නැති බවත් ප්‍රායෝගික බෞද්ධයකු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජාතික භේදය ඇති නොකර ජාති ආගම් ජන කොට්ඨාස අතර සමඟිය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සමඟ මෙරට කතෝලික හා මුස්ලිම් ප්‍රජාව මෙන්ම සමස්ත ජනතාවම වින්දිතයන් බවට පත්වූ බවත් මේ වින්දිතයන්ට ජීවිත අහිමි වූ පවුල්වලට සාධාරණත්වය ඉටු කළ යුත්තේ ආණ්ඩු බලය හෝ දේශපාලන ප්‍රතිරූප රැකගෙන නොව සත්‍ය අවබෝධ කර ගෙන බවත් එම නිසා සත්‍ය මත කේන්ද්‍ර කර ගෙන කටයුතු කල යුතු බවත් ජාතිවාදය මත පදනම්ව රට විනාශ කරන මේ දේශපාලනයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විදුලි බිලට-ගෑස් මිලට-තෙල් මිලට එරෙහිව බේරුවල මන්ත්‍රීවරුත් එළියට බැස්සා! දර මිටිත් උස්සගෙන සභාවට ඇවිත්! ආණ්ඩුවට විරුද්ධව කළු පටිත් බැඳලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලාල්ගේ ගේ සහ එස්.බී.ගේ ගේ…! දෙකම එකයි..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.