• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක බොරුවක්! හඳුන්නෙත්ති හිරුට ලියුමක් යවයි! I Sri Lanka Latest News

April 2, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හඳුන්නෙත්තිට මාස 2ට ඇමැතිකම මළ වදයක් වෙලා වගේ! දැන් මම මුදලාලි කෙනෙක් වගේ! උදේ 6 ඉදන් රෑ 12 වෙනකම් බඩු විකුණනවා! උදේම සීනි අය කතා කරනවා! ඊළඟට ලුණු අය කතා කරනවා! ඊළඟට පොල් අය කතා කරනවා! ඊළඟට ඔටෝමොබයිල් අය කතා කරනවා! ඊළඟට මිනරල් අය කතා කරනවා! ඊළඟට බස්වල අය කතා කරනවා! ඊළඟට ෆැක්ටරි අය එනවා! හවසට පතල් කපන අය එනවා! මහජන දිනය දවසට මම පොලී මුදලාලි වගේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද දින විකාශය කරන ලද පුවතක් සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කොට තිබේ.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

ඔබ ආයතනය මගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක පුවත සම්බන්ධව…

ඔබ ආයතනයට අයත් පුවත් විකාශයන්, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට සංසරණය වන “හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන පුවත සහ ඊට අදාළ වීඩියෝ දර්ශනය අසත්‍යබව දන්වා සිටිමු.

අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් (M R M W Dias) මහතා හෝ රසිඳු යසෝද් මරගල (Rasidu Yasod Maragala) මහතා යන දෙදෙනාගෙන් කිසිවකු නොවන අතර ඔවුන් අදාළ සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැත. මූලික තොරතුරු පවා විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයකි.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අසත්‍ය පුවත ඔබගේ සියලුම මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන ලෙසත්, ඒ වෙනුවට නිවැරදි පුවත පළ කරන ලෙසත් අප දන්වා සිටිමු.

SendShareShare
Previous Post

ගම්මන්පිලගේ පොතට සජිත් ගියේ ඇයි? මෙන්න හේතු සජබ මහලේකම් මද්දුමබණ්ඩාර රටට කියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් විකුණන්න ගිය 8ක් අනුර නවත්වයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.