වහාම රුසියාවෙන් ඉන්ධන ලබාගන්නා ලෙසත්, එම ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සදහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
වමේ පක්ෂ එකතුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති පන්දම් විරෝධතාවකදී හෙතෙම මේ බව පැවසීය.










