• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝල් එක වැඩ කරයි! මෝදි තෙල් නැවක් එවයි! Sri Lanka Latest News

March 27, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
එකම රියක නැග එකම අසුනෙ හිඳ අනුර මෝදි අනුරපුරට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.Sri Lanka Latest News

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

SendShareShare
Previous Post

තෙල්වලට ගහලා තියෙන අසීමිත බදු අයින් කරලා මේ වෙලාවේ ජනතාවට සහන දෙන්න කියලා සජිත් පාර්ලිමේන්තුවේදී කියද්දී ආණ්ඩුවේ අය හිනාවුණා! සමච්චල් කළා! අන්න ඉන්දියාවේ අගමැති මෝදි තෙල්වලට ගහලා තියෙන බදු අයින් කරලා ජනතාවට සහන දීලා! සජිත් ඉන්දීය අගමැතිට ස්තූති කරයි! Sri Lanka Latest News

Next Post

ලයිට් බිලත් වැඩිවෙනවා! ලයිටුත් කැපෙනවා! හේතුව යුද්ධය නෙමෙයි! කුමාරවරුන්ගේ සුද්දය..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

ටිල්වින් යාපනේ ගිහින් කිව්වේ බොරුවක්ද? අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී ඇත්ත කියයි! පළාත් සභා ඡන්දෙට වෙන්කරපු මුදල් ආපදා සහනවලට යොදාගෙන නෑ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 පිරවීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අනුරට උපදෙස් ලියුමක්! ජ්‍යෙෂ්ඨත්වය-සුදුසුකම්-කුසලතාව-විනිවිද බව සලකා බලන්න! I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය අනුරට දෙවැනි ලියුමත් ලියයි! උපරිමාධිකරණවල පුරප්පාඩු ගැන මතක් කරයි! හැබැයි යවපු පළවෙනි ලියුමටත් උත්තරයක් එවලා නෑ! I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විරෝධතාවක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අද (10) පැවැත්වුණා.Sri Lanka Latest News

Read more
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.