• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝර් ලංකාවට ආවේ වර්නන්ගේ දෙවැනි මෙහෙයුමටද? Sri Lanka Latest News

March 28, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝර් ලංකාවට ආවේ වර්නන්ගේ දෙවැනි මෙහෙයුමටද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් 1977 ජේ.ආර්. බලයට ආ පසු ඔහුගේ විශේෂ දූතයකු වූ වර්නන් වෝල්ටර්ස්ව ලංකාවට එව්වේය. ඔහුගේ සංචාරය ඉන්දීය මාධ්‍ය හැඳින්වූයේ යූ.එස්. ඩිග් ඩීපර් ඉන්ටු ශ්‍රී ලංකා කියාය. එකල සෝවියට් කඳවුරේ මිත්‍රයකුව සිටි ඉන්දියාව මෙම සංචාරය විග්‍රහ කළේ ලංකාවේ යූ.එස්. සෙන්ට්‍රල් කමාන්ඩ් මූලස්ථානය පිහිටුවන්න ඇමෙරිකාව උත්සාහ දරනවා කියාය. ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු නාවික කඳවුර පිහිටුවීමෙන් පසු ඇමෙරිකානු සෙන්ට්‍රල් කමාන්ඩ් නොහොත් centcom මූලස්ථානය ලංකාවේ පිහිටුවීමට යන බව සෝවියට් දේශයේ බුද්ධි අංශ විසින් ඉන්දියාවට දන්වා තිබිණි. සෝවියට් දේශයේ උපදෙස් මත ඉන්දියාව උතුරේ දෙමළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්න පටන් ගත්තේ මේ බුද්ධි තොරතුරු මතය.

ඇමෙරිකාවේ සෙන්ට්‍රල් කමාන්ඩ්හි AOR නොහොත් ‘ඒරියා ඔෆ් රෙස්පොන්සිබිලිටි’ එක මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවය. 2003 ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්තාන යුද්ධය, වත්මන් ඉරාන යුද්ධය ඇමෙරිකානු centcom හි මෙහෙයුම්ය.

1980 දශකයේ රේගන්ගේ විශේෂ දූතයා වූ වර්නන්ගේ සංචාරය මතකයට නංවමින් පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට ආවේය. ඔහු දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාය. ඔහු ලංකාවට පැමිණ ජනාධිපති අනුර හමුවීමෙන් පසු කොළඹ වරායේ සංචාරයක් කළේය. ඔහු කොළඹ වරායේ පයිලට් ස්ටේෂන් එකට ගොස් කොළඹ වරාය අවට මුහුද නිරීක්ෂණය කළේය. ඔහු මෙරටට ආවේ ඉරාන යුද්ධය අතරමැදය. ලංකාව අවට මුහුදේ ඉරාන නැවකට ඇමෙරිකාව ප්‍රහාරයක් එල්ල කොට තිබියදීය.

ඉරාන යුද්ධයත් සමග ලංකාව තුළ ඇමෙරිකානු මැදිහත්වීම වැඩිවී ඇති බව පැහැදිලිය. දියාගෝ ගාෂියාහි යූ.එස්. සහ බි්‍රතාන්‍ය නාවික බේස් එකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් ඉරානය එය ප්‍රතික්ෂේප කොට තිබිණි. දියාගෝ ගාෂියාහි ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය නාවික කඳවුරු ඉවත් කොට ඉන්දියානු සාගරය සාම කලාපයක් කරන්න 1970-77 බණ්ඩාරනායක මැතිනියගේ රජය සහ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි රජය විශාල උත්සාහයක් ගත්හ. රේගන්ගේ විශේෂ දූතයා ලංකාවට ආවේ ඉරාන රජයන් දෙකම පරාජය වීමෙන් පසුවය. ලංකාවේ ත්‍රිකුණාමලයේ නවාල් බේස් එකක් හදන වර්නන් මෙහෙයුම අසාර්ථක වුවත් ඇමෙරිකාව යළි දියාගෝ ගාෂියාහි සිය බලය ශක්තිමත් කර ගත්තේය. සර්ජියෝ ගෝර්ගේ ලංකා සංචාරය වර්නන්ගේ මෙහෙයුමේ දෙවැනි කොටසද කියන්න දන්නේ නැත.

SendShareShare
Previous Post

දියුණුව අවහිර කරන අඳුරු බලවේග දොරකඩදීම පන්නන දෙහි-කහ බලය! සිතට අමුතුම සහනයක්…! Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ ගිය විජිතගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහලා මාර කෙළියක් වුණා! ඊටපස්සේ නාමල් ගියා! සුජීව ගියා! ඔක්කොගෙන්ම ප්‍රශ්න කළා! මෙන්න අලුත්ම එක මරික්කාර්! ආණ්ඩුවේ ටීම් එකටද විපක්ෂේ ටීම් එකටද ගේම ගොඩදාන්න පුළුවන්! බිග් කෙච්චන් එක?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper