බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, ඔහු පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මෙලෙස මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.










