• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන් සාම සාකච්ඡා තියපු.. ඇන්ටන් බාලසිංහමුත් ඇවිත් ගියපු.. ප්‍රභාකරන්ගේ අක්කර 7ක කිලිනොච්චියේ කර්තකොලම්බන් අඹ වත්තට අවුරුදු 15කට පස්සේ වෙච්ච වැඩේ..! I Sri Lanka Latest News

March 18, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රභාකරන් සාම සාකච්ඡා තියපු.. ඇන්ටන් බාලසිංහමුත් ඇවිත් ගියපු.. ප්‍රභාකරන්ගේ අක්කර 7ක කිලිනොච්චියේ කර්තකොලම්බන් අඹ වත්තට අවුරුදු 15කට පස්සේ වෙච්ච වැඩේ..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද සමයේදී කොටි නායක ප්‍රභාකරන් විසින් වැදගත් සාකච්ඡා පවත්වන ලද කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ අක්කර හතක ඉඩමක් යුද හමුදාව විසින් ආපසු බාර දී තිබෙනවා. Sri Lanka Latest News

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම විශාල භූමියේ ගොඩනැගිලි සංකීර්ණ ගණනාවක් පිහිටා තිබූ අතර ප්‍රභාකරන් දකුණේ ජනමාධ්‍යවේදීන් සමග 2002 වසරේ අප්‍රේල් මාසයේදී සාකච්ඡාවක් පවත්වන ලද්දේද මෙම ඉඩමේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් තුළදීය.

එපමණක් නොව උතුරේ ජෙයෂ්ඨ පරිපාලන නිලධාරීන් සදහා කොටි නායකයින් විශේෂ සාකච්ඡා පවත්වන විටද යොදා ගනු ලැබුවේද විශාල අඹ වත්තක පිහිටි මෙම ගොඩනැගිලි සංකීර්ණයයි.

සාකච්ඡාවලට සහභාගී වූ අමුත්තන්ට ආහාරයෙන් පසුව අතුරුපස වශයෙන් ලබා දුන් කරත්ත කොලොම්බන් අඹ සපයා දුන්නේද එම අඹ වත්තේ පලදාවෙනි.

යුද්ධයේදී යුද හමුදාව විසින් කිළිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසුව එම ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ ප්‍රයෝජනයට ලබා ගෙන තිබූ අතර වසර 15 කට පමණ පසුව එම අක්කර හතක භූමිය හා ගොඩනැගිලි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත යුද හමුදාව විසින් බාර දෙනු ලැබුවා.

එම ඉඩම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු සැසි පවත්වන මධ්‍යස්ථානය ලෙස 2009 වසරට පෙර යොදා ගෙන තිබූ අතර ඉඩම නිදහස් කිරීමෙන් පසුවද එම කටයුතු සදහා ඉඩම හා ගොඩනැගිලි සංකීර්ණය යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 ප්‍රභාකරන්ගේ වට්ටකච්චි 'අඹ වත්ත' වසර 15කට පසු නිදහස් කෙරේ
SendShareShare
Previous Post

වහෙන්ඔරෝ කඩේ යන ප්‍රශ්න අහන්නෙ නැතිව ජනාධිපතිගේ මූණටම කෙළින් ප්‍රශ්නයක් අහපු හිරු මාධ්‍යවේදියා..! ජනාධිපතිත් කෙළින් උත්තරයක් දුන්නා..! දෙකටම සැලියුට්! VIDEO I Sri Lanka Latest News

Next Post

මිහින්තලේ මාලිමාවේ ගුරුවරයෙක්ගේ මරණයක් වෙලා මාාාර වැඩක් වෙලා..! දවස් 2ක් ළමයින්ට ඉගෙනගන්න නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.