ඊයේ පැවැති ජනාධිපති මාධ්‍ය හමුවේදී හිරු නාළිකාව නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදියා කෙළින්ම ජනාධිපතිවරයාගේ මුහුණට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුව පිළිබද ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඊට ජනාධිපතිවරයා දුන් පිළිතුර මෙසේය.










