• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා තෙල් මිල වැඩි වුණේ ඇමැතිවරු කොමිස් ගහපු නිසා කිව්වා! අද කොමිස් ගහන්නේ නැතිනම් තෙල් මිල අඩු කරන්න පුළුවන්නේ..! I Sri Lanka Latest News

March 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව QR එක ගැන මීට කලින් කල්පනා කරන්න තිබ්බා පහුගිය කාලේ අපි දැක්කනේ මේ ජනාධිපතිවරයාම පහුගිය ආණ්ඩුවෙන් QR එක දානකොට කියපු කතා ටික. දැන් ඒ වගේම තමයි ලෝකේ බොහෝ රටවල් මීට පෙර මේ සම්බන්ධයෙන් සූදානම් වුණා.පරක්කු වෙලා හරි අපි ඒ සම්බන්ධයෙන් සූදානම් වීම ගැන අපි සතුටු වෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. Sri Lanka Latest News

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ගල් අඟුරු වංචාව වෙච්ච පාඩුව වහගන්න අද පළවෙනියටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ථ ජනතාවටම විදදරා ගන්න සිද්ධ වෙනවා.ඒ විදදරා ගැනීම ලෝක යුද්ධයකට සීමා කරලා බේරගන්න උත්සාහ කරනවා.ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැන අවබෝධයක් ලබා ගත්තේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පස්සේ වෙන්න පුළුවන්.හැබැයි ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලෝක වෙළඳපලේ වෙච්ච හින්දා පාඩුවක් නෙවෙයි.මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හා වංචාව නිසා වෙච්ච පාඩුවක්.ඒක වහගන්න ලෝක වෙළඳපලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ.තවත් පැත්තකින් ඒ කාලේ කිව්වානේ ඇමතිවරයාට එකසිය පනහක් හම්බවෙනවා කියලා.ඉතින් ඒ එකසිය පනහ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න.එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හොරකම් කරා නං නම් 150 ක් දැන් ඒක හොරකම් කරන්නෙ නැත්තං ඒ එකසිය පනහ අඩු කරන්න.අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න.දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්න එපා තෙල් ලිඳවල් නැති නිසා තෙල් මිල වැඩි කරන්නේ එතුමාගේ වාසියට නෙවෙයි කියලා. ජනාධිපතිවරයා පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ කෙනෙක් නෙවේ නිසා QR එක ගැනත් අහන්න එපා කියලා කියාවිද දන්නේ නැහැ.හැබැයි ඒ කෙසේ වෙතත් කරුණාකරලා අත්‍යවශ්‍ය සේවාවන් වලට වෛද්‍යවරුන්ට ත්‍රීවිල් වලට මොකද ඔය කියන තෙල් ගානෙන් හයර් දුවන්න නම් හම්බවෙන්නේ නැහැ විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් දුවන්න වෙන්නේ දුර දුවන හයර්නේ ඒ හින්දා මේ දේවල් ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ.ඒ වගේම වෙළඳ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරය වැඩි ක්ෂේත්‍රයන් වලට ආණ්ඩුව අවධාරණය යොමුකරලා යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.

මේ වෙනකොට නිවසේ සිට රාජකාරී කිරීම වැනි තීන්දු ගතයුතුයි.මන් දැක්ක ජනාධිපතිවරයා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියලාතියෙනවා.ඉතින් අධ්‍යනය කරන්න දෙයක් නෑ කොවිඩ් 19 වසංගතය වෙලාවේ මුළු ලෝකයම වහපු වෙලාවෙත් work from home නැත්නම් නිවසේ සිට කටයුතු කරන්න රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා.ඉතින් අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න දෙයක් නෙවෙයි.හැබැයි මේ කාලසීමාවේ ලෝකයේ සිදුවන දේ අනුව අපි අනුගත වෙන්න ඕනේ.හැබැයි කලින් නම් කිව්වනේ අපිට ඕන තරම් තෙල් තියනවා බයවෙන දෙයක් නෑ කියලා.තමන්ගේ ආණ්ඩුව පිළිබඳව නොදැනුවත්කම තමන්ගේ තිබෙන තෙල් සංචිත පිළිබඳව සහ මේක කොතරම් කාලයකට ඇතිද කියන කාරණය ගැන එක්කෝ නොදැනුවත්කම නැත්තං දැන දැන තමන්ගේ මහන්තත්තකම මත ආණ්ඩුව කරන්න කටයුතු කරා.අපි දැක්ක පහුගිය ආණ්ඩුවල මෙවැනි තීන්දු ගන්න පරක්කු වෙච්ච නිසා අවසානය අරගලයක් ඇවිල්ලා ආණ්ඩුවට යන්න වුණා.ඉතින් මේ ආණ්ඩුවත් පහු නොකර නියමිත වේලාවට තීන්තු තීරණ ගනියි කියල අපි හිතනවා.

මේ වෙලාවෙත් පොහොර හිඟයක් තියෙනවා. පහුගිය කන්නේ පොහොර වල මුදල් ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ පොහොරවල මිල ගොවියට දරාගන්නත් බැහැ. ඉතින් මේ තත්ත්වය අනුව පොහොරවල හිඟයක් වගේම පොහොරවල මිල අසීමිත තැනකට යන්න පුළුවන්.ආණ්ඩුව ගොවියා ගැන තඹ සතේකට ගණන් ගන්නේ නෑ. ආණ්ඩුව හිතනවා පිටරටින් හාල් ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා.ඉතින් මේ කාල සීමාවේ මොන රටින්ද අපිට හාල් දෙන්නේ කියන ප්‍රශ්නෙත් අහන්න වෙනවා.අපේ ගොවියා ශක්තිමත් කරලා වවා ගත්තේ නැත්නම් අපේ ගොවිතැන් ටික හේන් ටික වගා කරේ නැත්නම් අපේ මත්ස්‍ය අස්වැන්නෙන් ස්වයංපෝෂිත කරගන්න හැකි තාක් දුරට උත්සාහ කරේ නැත්නම් අපිට තව රටකට වැඳ වැඳ ඉන්න වෙනවා මිනිස්සුන්ට කන්න ටික දෙන්නත්.ඉතිං ඒ බව දැන දැනත් ආණ්ඩුව ගොවිජනතාවගේ ආර්ථිකය වට්ටන්න කටයුතු කරනවා.දැන් ඉතින් ඒ වෙනස පේනවනේ ගොවියට තියෙන තත්වයත් මෝල්හිමියට තියෙන තත්ත්වයක් බැලුවම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳටම පේනවා.ඉතින් පැහැදිලිවම අපිට ඉදිරි කාල සීමාව තුළ ගොවි ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වෙච්ච හානිවලට වන්දි ගෙවා ගන්නත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනවා.ඉතින් මෙවැනි පරිසරයක ගොවි ජනතාව විශාල අසීරුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් මේ කාරණය ඇතුළෙදි ඉදිරියේදී පාරිභෝගිකයටත් මේකට මුහුණ දෙන්න සිද්ධ වේවි.එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වෙලාවේ අපි පුනර්ජනනීය ශක්තියට ආයෝජනය කරන්න සුළං විදුලි බලාගාරවලට ආයෝජකයෝ ගෙනල්ලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන්න හැකිතාක් උත්සාහ කෙරුවේ මේ ලෝකයේ ඉදිරියේ ඇතිවෙන්න පුළුවන් අභියෝග පිළිබඳව යම් අවබෝධයක් ඇතිව.ඉතින් මේ ආණ්ඩුව බලයට ආවම ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ ව්‍යාපෘති නවත්තලා ආයෝජකයෝ එළවලා දැම්මා.දැන් ඩීසල් වලින් ඩීසල් මාෆියාව එක්ක ආණ්ඩුව කටයුතු කරනවා.

SendShareShare
Previous Post

ඉරානයට කුඩු වෙන්නම ගහන්න! සෞදි කුමරු ට්‍රම්ප්ගෙන් ඉල්ලලා! I Sri Lanka Latest News

Next Post

ඒ ටිකට හොර QR ඇවිත්! අහුවෙන්න එපා! I Sri Lanka Latest News

MORE NEWS

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

Load More
උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ (Volker Türk) ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීම සඳහා එක්සත්...

Read more
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.