ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට ලබා දුන් කොන්තරාත්තුවක් හේත-ුවෙන්, රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර භාර ගැනීම සදහා මාර්තු- 27 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වත්මන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොතීසි නිකුත් කර තිබේ.Sri Lanka Latest News
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගිනි.










